.


අද මේ කියන්න යන්නේ ඈඹරෙල්ලා ගෑන පොඩි කථාවක් හොදේ.අපේ කට්ටියට ඈඹරෙල්ලා ගහක් කිව්වාම මතක් වෙන්නේ ගහේ ප්‍රමාණය ,එතකොට ස්වරූපය මොන වගේද?මහ විසාල අතු පතර විහිදුනු අලි ගහක්ද!!!ම්ම් එතකොට මෙන්න මේ පල්ලෙහායින් තියෙන පිංතූරෙ තියෙන්නේ මොකද්ද ?ඔව් ඔයාලා දන්නවා මේ මිටි ඈඹරෙල්ලා ගහක්.මේ පිංතූර ටික නම් මම ගත්තේ අපේ කාර්යාලෙ ඉදිරිපස තියෙන වගාවෙන්.වගාවක් කිව්වාට ලස්සනට වගේ වවලා තියෙනවා කුරු ඈඹරෙල්ලා පෑල පේලියක් .ආන් ඒකෙන්.....

මට ඈත්තටම මෙන්න මේ කුරු ඈඹරෙල්ලා ගෑන තමයි ඔයාලට කියන්න ඕන උනේ.මේ මිටි ඈඹරෙල්ලා ගස් දෑන් බොහොම වේගයෙන් අපේ ගෙවතු වල වගා කරගෙන යනවනේ.ඈත්තටම කිව්වත් වගේ මේ වර්ගය හොදයිද?

මගේ මතයට අනුව නම් මේක කිසිම වෑඩක් නෑති වර්ගයක්.හොදයි මේකෙ වාසි අවාසි ගත්තෝතින් නම් වගා කරන්න වෑය වෙන්නේ කුඩා ඉඩක් . වගේම ඉක්මනට හෑදිලා ඉක්මනටම අස්වනු දෙන්න මේ ප්‍රබේදය හරිම දක්ශයි

වාගේම ඕනම පලාතක ඕන පරිසරයකට ඔරොත්තු දෙන්න වර්ධනය වෙන්න මෙයාට හෑකියාව තියෙනවා. ඔක්කොටම වෑඩිය මේ කුරු ඈඹරෙල්ලා ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් තියෙනවා.ඒක තමයි ගෙවතු අලංකරනයේදි ,භූමි අලංකරනයෙදි ගොඩ දෙනෙක් මේ කුරු ඈඹරෙලි වර්ගය ගෑන විස්වාසය තියලා තියෙනවා.ඒකට හේතු මං කලින් කිව්වානේ..නේද

ඒතකොට අවාසි...අපෝ ඈඹරෙල්ලා කිව්වට මේකෙ රස නම් අපේ ගමේ ඈඹරෙල්ලා වලට කිට්ටු කරන්නවත් බෑ.කොටින්ම ඈඹුල් ගතියක් ඈත්තෙම නෑ වගේ.ඒක නිසා මේකෙන් ඈඹරෙල්ලා මාලුවක් හෑදුවට මෙලෝ රහක් නම් නෑ. නිසා මේවා වෑව්වා කියලා වෙළද පොලේ මාකට් එකක් නම් නෑ.මොකද ගොඩ දෙනෙක් මේවා මිලදී ගන්න කෑමති නෑනේ.අනෙක් එක තමයි ගෙඩියේ ප්‍රමාණය .ඔයාලත් දන්නවනේ මේ කුරු ඈඹරෙල්ලා වර්ගයේ ගෙඩිය සාපේක්ෂව ගොඩක් කුඩායි.ඉතින් ඒකත් ගෑටලුවක්.

දෑන් මේ කියන්න හදන්නේ මේවයි පෑලයක් කොහොමද හදා ගන්නේ කියලා.බෑනලා බෑනලා තව පෑලත් මොකටද නේද?අනේ නෑ අපේ ගොඩ දෙනෙක් හිතන්නේ මේ කුරු ඈඹරෑල්ලා පෑල හදන්නේ බද්ධ කරලා කියලා ..මොකද කට්ටිය මටත් කියලා තියෙනවා මේ ඈඹරෙල්ලා පෑල බද්ද කරන විදිය කියලා දෙන්න කියලා.ඒත් මතක තියාගන්න යාලුවනේ මේක මේ බද්ද කොරලා හදාපු ගහක් නිසා නෙමෙයි මෙහෙම මිටියට හෑදෙන්නේ.කොටින්ම මේක විදෙස් රටකින් හදුන්වලා දීපු ප්‍රබේදයක්

මිටියට හෑදෙන එක ප්‍රබේදයේ ආවේනික ලක්ශණයක්.ඉතින් මේ කුරු ඈඹරෙල්ලා පෑලයක් හදාගන්න එක හරිම ලේසි වෑඩක්.කරන්න තියෙන්නේ ගහේම හොදට ගෙඩියක් ඉදෙන්න දීලා පස්සේ ඒක වෑලි තවානක හිටුවා ගන්න එක.පෑල උනාට පස්සේ එතනින් ඉවත් කොරගෙන ක්ශේත්‍රයේ සංස්ථාපනය කරගන්න ඕන.එච්චරයි.කුරු ඈඹරෙල්ලා ගහක් ඔයාලටත් ලෑබේවි.

ලිපිය ටිකක් දිග උනා වගේ එහෙනම් ගිහිල්ලා එන්නම් යාලුවනේ සුභ සති අන්තයක් ඔයාලට.

11 comments:

Anonymous said...

කුරු ඇඹරුල්ල අපේ ගෙදරත් තියෙනවා. හැමවෙලේම ගස් ඵලදාවෙන් බර වෙලා... හැබැයි රස නැහැ....කාලෙකින් වුනත් ලයන එක අගේ කරනව නුවන්... මගේ බිලොග් ගුරු...

දුකා said...

අපේ ගේ පිටිපස්සේ තාත්තා වවල තිබුනු කුරු ඇබරැල්ලා ගෙඩි කෑවා. .

මටත් හිතුනේ කිසිම රහක් නෑ කියලා තමයි මචං . . .

ඒත් ඉතින් හැබෑ ලස්සනයි ගේ ලඟම ගෙඩි වලින් බරවුනු පොඩි ඇඹරැල්ලා ගහක් දැක්කාම නම් . .. .

මචං අපේ තාත්තා මේ දවස්වල ප්‍රාදේශීය සභාවෙන්ද කොහෙඩ සංවිධානය කරන ගෙවතු වගා තරඟයකට සෙට් වෙලා කියලා කිව්ව ඊයේ කෝල් කරද්දී.

මොනවා හරි උදව්වක් ඕන නම් උඹව කන්ටෑක්ජ්ට් කරන්න කියන්නද . . ?

අහ් මගේ පරන මොබියිල් එක හදන්න දීපු වෙලාවේ ඔක්කෝම කන්ටෑක්ට් උන් ඩිලීට් කලා . .

මට ආපහු පාරක් උඹේ මොබයිල් අංකය දෙන්න වෙනවා . . (sathula@yahoo.com)

නැති නම් +971-50-4514671

Anonymous said...

මාත් අයියෙ ඔය වගේ ගහක් හිටෝගන්න ඕනෙ. අපේ පත ගහක් තියෙනව. ඒකෙ ගෙඩි කන්න මාර දුකක් විදින්නෙ :(

Hasitha Gunasinghe said...

අපේ ගෙදරත් මේ පැළයක් තියෙනවා. මාත් ඉතින් ඉදලා හිටලා පැළේ සුද්ධ කරන්න දායක වෙනවා...............

Teena said...

හනේ... කවුද මේ කුරු හරි මිටි හරි ඇඹරෙල්ලා වලට බනින එක්කෙනා.. කරුමෙක මහත අපේ ගෙදර ඔය මොනවත් නෑ. තිබ්බත් 365ස් දවසෙම ගහේ කොළ විතරක් ඇති. අනික්වාට මං වග කියනවා නේ.. ඇඹරෙල්ලා වලටත් නුවන් අයියටත් ජය වේවා..

malee_msg said...

‍මටත් එපා ‍කුරු අඹරැල්ලා.. මොකෝ අපේ ගෙදර ලොකූඌ.. ගහක් තියනවා ශෝයි ඇඹරැල්ලා..

priyantha said...

මටත් ඕවගේ මෙලෝ රහක් නෑ තමා. මමත් කැමති සාමාන්‍ය ගම් වල හැදෙන වර්ගයට. හැබැයි කිව්වා වගේම මේවා ගෙවත්තට ලස්සනක් ගේනවා තමා. හොඳ ලිපියක් නුවන්.

NUWAN said...

wath ෴ වත් ෴-
සන්තෝසයි වත් දිගටම ලියන්න.ආ එහෙත් තියෙනවද මේවා

දුකා -
නියමයිනෙ මචන්.මං උපරිමෙන්ම සපෝර්ට් එක දෙන්නම් .නම්බර් එක මම මේල් කරන්නම්

Hasitha ජයසූරිය -අනේ මලයො පත ගහේ ගෙඩි රහයි ....හික් හික් ටිකක් අමාරු උනාට මොකෝ

Hasitha-

ඔව් කප්පාදු කරලා හොදට නඩත්තු කර ගත්තෝතින් අස්වෑන්න ඩබල් ගන්න පුලුවන් මල්ලී

NUWAN said...

@ ෆා -

නෑ නෑ බෑන්නේ නෑතෝ....ඔබටත් ජය නංගි

NUWAN said...

@malee-හික් "ශෝයි ඈබරෙල්ලා" කියන්නේ තවත් වර්ගයක්ද?පෑලයක් එවනවද

priyantha-ඔව් ඒකනේ මචන් මේක ප්‍රසිද්ධ..ස්තුතියි ප්‍රතිචාරයට ප්‍රියන්ත

Nadeeka Welenawewa said...

අපේ ගෙදරත් මම් කුරු ඈඹරෑල්ල ගහක් හිටෙව්වා.අය්යා තව ගොඩක් වගාවන් ගෑන පෝස්ට් දාන්න.අපි ආසයි ඉගන ගන්න.වවන්නත් ආසයි.පුන්චියට තියාගන්න පුලුවන් ඒවා තමයි හදන්නෙ ඉතින්.ඉඩකඩ අඩුයි. :(

Related Posts Plugin for WordPress, Blogger...