.


ලක්මව්-නිදහස්

පසුගිය දවසේ පොඩි අවශ්යතාවයක් වෙලා වෑල්ලවායෙ යන්න ඔන වුනා.විරවිලට ගිහින් යන්න උනේ.ලගත් ඒ පාරම තමයි.ඉතින් ලුනුගම්වෙහෙර,තනමල්විල, ඈතිලිවෑව,වගේ නගර පහු කරන් තමයි යන්න උනේ. මේ නගරවල ලොකු වෙනසක්..හෑම ගෙදරකම, කඩවල්වල සින්හ කොඩිය ලෙල දෙනවා.පුදුම වෙනසක්.මිනිසුන්ගේ ජාතිකාභිමානය කියන හෑගිම ඉස්මතුවෙලා.රට ජාතිය ගෑන ආදරයක් ඈති වෙලා කියලා මට හිතුනා.මේ කොඩි දිහා බලලා මම පුදුම සතුටක් අත් වින්දා.කොහොම උනත් පසුගිය නිදහස් දිනවල නොදෑකපු උද්යොගයකින් මුලු රටම වෙලාගෙන.ඒ වගෙම තවත් වෙනසක් මගදි දෑක්කා. සින්හදජය අලෙවි කරන කඩ කිපයක්ම මගදි දෑක්කා. හොද අලෙවියක් තියෙන බව තමයි ඒ කඩවල අයත් කිව්වේ.මම ඉතින් විස්තර කතා කරලා පොටො එකක් ගන්න හදනකොට මහත්තය පත්තරේ දාන්නද කියල ඈහුවනේ.හරිම සුහදව.මමත් ඉතින් ඔවු කිව්වා. නෑතුව මේ අන්ඩරදෙමල තේරෙන එකක්යෑ.නේද...

1 comments:

budhajeewa said...

ආන්න ඒකයි ශ්‍රී ලාංකික කම. අපේ දේශය ගැන මේ ඇතිවෙලා තියන උද්‍යෝගයෙන් රටේ සංවර්ධනයට අවැසි උපරිම ප්‍රයෝජන ගැනීම දැං ඉතින් රට කරවන්නන් ගේ වගකීමයි.

Related Posts Plugin for WordPress, Blogger...