.


diwayina/SUNGIRALA

ලිඩර් පුවත්පත් කතෘ වික්‍රමතුන්ග ගාතනය කල පුවත අහලා සොවින් දෑවි. වෙව්ලන අතින් ලියනා මේ සිතුවිල්ල පෑනෙ සගයින්ට සෙත් කවියක් වෙවා. ලියන කියන නිදහස ගිනි වදින්නේ බලන දකින දෑසයි අද කරන්නෙ. ගහන මරන උන් නොබියව සරන්නේ පෑන රෑදුන අත කව්දෝ රකින්නේ.

2 comments:

සජීව විජේවීර said...

මිත්‍රයා.........
මාධ්‍යවේදීන් වෙනුවෙන් ඔබ වැන්නවුන් ඉදිරිපත්වීම අපිට ලොකු හයියක්.

Tilantha Gunatilaka said...

ඔබ අපූරු කවියෙක් නොවැ. ඉතාම වටිනා අගය කලයුතු අදහසක්

Related Posts Plugin for WordPress, Blogger...