ලිඩර් පුවත්පත් කතෘ වික්‍රමතුන්ග ගාතනය කල පුවත අහලා සොවින් දෑවි. වෙව්ලන අතින් ලියනා මේ සිතුවිල්ල පෑනෙ සගයින්ට සෙත් කවියක් වෙවා. ලියන කියන නිදහස ගිනි වදින්නේ බලන දකින දෑසයි අද කරන්නෙ. ගහන මරන උන් නොබියව සරන්නේ පෑන රෑදුන අත කව්දෝ රකින්නේ.
BLOG ABOUT LIFE & SHARING MY FIELD EXPERIENCE WORKING AS AGRICULTURE INSTRUCTOR IN SRILANKA
ලිඩර් පුවත්පත් කතෘ වික්‍රමතුන්ග ගාතනය කල පුවත අහලා සොවින් දෑවි. වෙව්ලන අතින් ලියනා මේ සිතුවිල්ල පෑනෙ සගයින්ට සෙත් කවියක් වෙවා. ලියන කියන නිදහස ගිනි වදින්නේ බලන දකින දෑසයි අද කරන්නෙ. ගහන මරන උන් නොබියව සරන්නේ පෑන රෑදුන අත කව්දෝ රකින්නේ.
Labels: newspapers
Copyright © 2011 - NUWAN's .COM - Using Blogger
Illacrimo - Design by Design Disease
- Blogger Templates by Blog and Web
2 comments:
මිත්‍රයා.........
මාධ්‍යවේදීන් වෙනුවෙන් ඔබ වැන්නවුන් ඉදිරිපත්වීම අපිට ලොකු හයියක්.
ඔබ අපූරු කවියෙක් නොවැ. ඉතාම වටිනා අගය කලයුතු අදහසක්
Post a Comment