![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSj4JlLlvJMaZnuM18EMtkhnlaqjz8M-CmZ5wXFQAL2zd3YOle7mJtdrQ_WG1i7OjP5ON9CvnRxcnZdM7_JmPTM6ZcYWr5zG7-LsUM12pfo-2lS-92NGPgod_YgbS3SAucAqiEGHV-c1AU/s320/alimankad.jpg)
දේශය ගෑන ආදරයක් තියෙන සියලුම ග්‍රිලාන්කිකයන්ගෙ දෙනෙත් වලට සතුටු කදුලක් නෑගුනු දිනයක් විදියට ඊයේ දවස ඉතිහාසගතවෙවි. අලිමන්කඩ කියන්නෙ අපේ රටේ යුද ඉතිහාසයේ දුක ,සතුට,කදුල පිලිබදව නොමෑකුන මතක සටහන් අපිට උරුම කරල දිපු ස්තානයක්.ශ්‍රේශ්ට රනකාමියෙක් වු හසලක ගාමිනි සොයුරා තම ජිවිතය පුජා කරලා රෑක ගනිපු පින්බිමක්.ඒ වගෙම අපේ කොල්ලො දහස් ගනනකගෙ ජීවිතය උදුරගත්තු මරු කපොල්ලක්. වසර ගනනාවක් අම්මාගෙන් වෙන් වෙල හිටපු අලිමන්කඩ සොහොයුරා ආයෙත් මව් තුරුලෙ උනුසුම සොයාගෙන ඈවිත් ඉතින් ලක්මෑනියන්ට වගෙම අපිටත් මොන තරම් සතුටක්ද.
0 comments:
Post a Comment