.


my friend

ඔබද මමද කුඩා කල එක්ව සෙල්ලම් කල අයුරු අදද මා හට අමතකව නත.ඔබ එකලද රුදුරු කොටි විනාශ කරන්නට පෙරුම් පිරුවෙය.ඒ ආසාව නිසාම නොව රට ගෑන තිබු ආදරය හේතුවෙන් අපටත් නොකියාම නුබ ගිනිබටය තුරුලුකරගත්තේය.අද ගිනි අවිය ඔබ අතින් ගිලිහිගියමුත් ඔබ අප අතරෙ නෑති නමුත් ඔබ එදා පෑතු ඒ සුන්දර ලක්මව සතුටු කදුලු හෙලන දිනය ලගඊ මගෙ යහලුවේ....

0 comments:

Related Posts Plugin for WordPress, Blogger...