.


මිට සුලු වේලාවකට පෙර කොටි ත්‍රස්තවාදින්ගේ සහෑල්ලු ගුවන් යානයක් මගින් කොලබ නගරයේ දේශිය ආදායම් දෙපාර්තමේන්තුව අසලට බොම්බ ප්‍රහාරයක් එල්ල කලා.ඒ මොහොතේදිම ගුවන් ආරක්ශක පද්දතිය ක්‍රියාත්මක කොට ඈති අතර ආරක්ශක පියවරක් ලෙස කොලබ නගරයේ විදුලිය විසන්දි කොට තිබෙනවා.ප්‍රහාරය සදහා කොටි ත්‍රස්තවාදින්ගේ සහෑල්ලු ගුවන් යානා දෙකක් පෑමින ඈති අතර ආරක්ශක හමුදා විසින් කොටි ගුවන් යානා දෙකම බිම හෙලා තිබෙනවා.එක් යානාවක තිබි ත්‍රස්තවාදියාගේ මලසිරුර හමුවි තියෙනවා.ත්‍රස්තවාදින්ගේ යානා විනාශ කල විරුවනි.ඔබට අපගේ උත්තමාචාරය.

3 comments:

පැතා said...

එල කිරි අපිව දැනුවත් කලට!

සු said...

ගුවන් යානා දෙකම විනාශයි
අනෙක දේශීය ආදායම් ගොඩනැගිල්ල ඇතුළේ

Binku said...

අපේ අදායම ගැන බලන්න වෙන්න ඕනෑ ;)

Related Posts Plugin for WordPress, Blogger...