.


අද ලෝකෙ දියුනු විමත් එක්කම නානාප්‍රකාර දේවල් අපේ සමාජයේ බාවිතයට එකතු වෙලා තියෙනවා.ජන්ගම දුරකතනයටත් මේ ලිස්ට් එකේ ඉහලම තෑනක් ලෑබිලා තියෙනවා. වසර 2000 ට පා තබන කාලය ඔබට මතක නම් බොහෝම සිමිත පිරිසක් තමයි මොබයිල් අතේ තියාගෙන පෑද්දුවෙ.ඒ කාලේ තිබුන මිල ගනන් එක්ක සාමාන්‍ය මනුස්සයෙක්ට නම් කෝල් එකක් ගන්න පුලුවන් කමක් තිබුනේ නෑනෙ.ඊට වඩා ලාබයි බස් එකේ ගිහින් පනිවිඩේ කියලා එන එක.මුල්ම යුගේ උජාරුවට පාවිච්චි කලාට අද නම් ඉතාම වේගයෙන් ජනප්‍රිය වෙලා අපි කාටත්ම නෑතිවම බෑරි අත්‍යවශ්ශ්‍ය බාන්ඩයක් බවටත් පත් වෙලා.දෑන් නම් මොන්ටිසෝරි යන පොඩි දරුවගේ අතෙත් මොබයිල් එක තියෙනවා.එක දුන්නේ නෑත්නම් ඒකා මොන්ටිසොරිවත් යන්නේ නෑ.ඉතින් මේ ජන්ගම දුරකතනයෙ ආපු මුල් යුගේ නම් මේකෙන් යන්තම් කොල් එකක් ගන්න වෑඩේ විතරයි කරගන්න පුලුවන් උනේ.එක වෙලාවකට ඒකත් බෑ ඈයි ටවර් එක යටට ගියත් මෙවයෙ සිග්නල් තිබුනේ නෑනෙ.ඈනලොග් නිසා එස්.එම්.එස් තිබුනෙත් නෑ.ජි.එස්.එම් උනාට පස්සෙදි තමයි විප්ලවය ආරම්බ උනේ.විකාශනෙත් එක්කම ඔන්න මේකට මානලා කෑමරාවකුත් ආවා.දෑන් ඒවත් එක්ක බලද්දි නම් ඒකට කෑමරා කියන්නත් බෑ.ඊට පස්සේ මේක විඩ්යො කෑමරාවකට මාරු උනා.ඔය කාලෙදිම ඉන්ෆ්‍රාරෙඩ්,බ්ලුටුත් වගේ තාක්ශනෙත් මේකටම එකතු උනානේ.ඔන්න ඔතනින් පස්සේ ක්‍රමයෙන් මේ ජන්ගම දුරකතනයත් හොදට වගේම නරක පෑත්තටත් යොදා ගන්න අපේ අය්යලා හුරු උනා .දෑලි පිහිය බලන්න.ප්‍රයොජනවත්.හෑබෑයි හරියට ප්‍රවේසමින් පාවිච්චිකලොතින් විතරයි.වදුරට මෙක දුන්නොත් ඌ මේක පාවිච්චි කරන්නේ වෑරදියට.අපේ සමාජයෙත් සමහර වදුරන්ගේ අතට මේ පිහිය ලෑබුනු නිසා ටික ටික තිරිසන් ලක්ශනත් ඉස්මතු වේගෙන එන බව නම් දෑනෙනවා.දෑනට සමාජයේ වෙගයෙන් මේ ජන්ගම දුරකතනවලින් පටිගත කරපු 3ජි.පි විඩියො ක්ලිප් සන්සරනය වෙන්න පටන් අරගෙන,එකො මේව තමන්ගේ බිරිදගෙ,එහෙම නෑත්නම් පෙම්වතියගෙ,එහෙමත් නෑත්නම් තවකාලිකව ඈසුරු කරන කෙනෙක්ගේ වෙන්න පුලුවන්... ගොඩාක්ම ඒවා තමන්ම විඩියො කර ගනිපුවා.පාසල් යන සහොදරියන්ගේ,දරුවන්ගේ විඩියො ක්ලිපුත් දෑන් මේ විදියට අතින් අත යන්නේ අපේ රටෙත් සන්ස්කෘතියෙ මලබෙරයේ ශබ්දයත් එක්කම තම.යි මෙවා පටිගතකරලා පොන් එකේ තියගෙන ඉන්නකොට එකො තව කෙනෙක් හොරෙන් මේක කොපි කරගන්නවා.එහෙම නෑත්නම් යම් කිසි හේතුවක් නිසා[සමහරවිට ප්‍රෙම ස්ම්බන්දයක් බිදුනාම කියලා උපකල්පනය කරන්න පුලුවන්]හිතා මතාම පලිගන්න මෙවා සමාජයේ ප්‍රචාරය කරනවා.අනිත් එක තමයි මේ සින්හල ක්ලිප් වලට ලොකු ඉල්ලුමක් තියෙන එක.මේවා සමාජයේ වේගයෙන් පෑතිරෙන්නේ විදුලි වේගයකින්.ඉතින් අපේ බාල පරපුර විතරක් නොවෙයි වයස් බේදයක් නෑතිව මේ ජන්ගම දුරකතන කෑමරාව ඉස්සරහ නිරුවත් වෙන්නෙත් හරිම ශොචනිය විදියට වෙලාවකට මුන්ගෙ මොලේ කකුල් දෙකේ වත් නෑති විදියට තමයි ඉන්නේ. ඉතින් තව දුරටත් මේ විදියට මේ දේ,සිදු උනොත් නම් ඈමරිකාවේ සුද්දියොත් අපේ සන්ස්කෘතියට හූ කියාවි වෑඩි දවසක් යන්නේ නෑතිව.හෑමදාමත් වගේ වගකිවයුත්තන්ගෙ අව...එකෝ ඔන නෑ.තමන් හරියට හිටියොත් නෙ හරි...........

4 comments:

සරත් ගුණතුංග said...

නුවන් මහත්මයා, අශ්වයා නම් ගිහින්... ඉස්තාලෙ තමයි වහන්න ඉතුරු වෙලා තියෙන්නෙ.

Indranama said...

කතාව නම් ඇත්ත නුවන්,

ඒත් ඕව අපේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ.

ලොකු වියදමක් කරලා මොකක් හරි සමරන්න හදපු ස්මාරක වලත් ටික දවසකින් පෝස්ටර් අලවන, තැනක් නොතැනක් නැතුව පාරේ හැමතැනම කෙළ ගහන කාලකන්නි ඉන්න රටක් මේක.

මේ මිනිස්සුන්ට ඩිසිප්ලීන් උගන්නන්න නම් මකවලා හදන්න ඕනෙ.

Anonymous said...

ඇත්ත තමයි, අපෙ මිනිස්සුන්ගේ කැත හිත හැදෙන්නේ නැත්නම් ඉතින් මේ ගැන කොච්චර කියලත් වැඩක් වෙන්නෙ නැහැ, කොහොම නමුත් ඔබ මේ ගැන අවධි කල එක නම් හොදයි.

Lisura said...

අශ්වයා පෑන ගිය පසුවවත් ඉස්තාලය වෑසිය යුතුය
මක්නිසාද යත් එහි බූරුවන් ලෑගීමට ඉඩ අති බෑවිනි

Related Posts Plugin for WordPress, Blogger...