.


මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා.
කරුනා ගුන දේවා සිත් තුල කරුනා ඉතිරේවා...
තණ්හා අශා වයිරේ ක්‍රෝධේ සංකා නෑති වේවා.
පාපේ ද්වේශේ ක්‍රෝධේ මානේ මෙලොවින් දුරු වේවා...
මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා.
මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා.
සමගිය සාමේ දෑ අනුරාවේ යුතුකම් රජවේවා.
හොර බොරු වංචා බිය සෑක දුරුවී සෑමටම සෙත් වේවා...
මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා.
දයාබර ඔබ සියලු දෙන හට සුභ වෙසක් මංගල්‍යක් වේවා.....
(nuwan 2010/05/27)

4 comments:

Hasitha Gunasinghe said...

සුභ වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවා !!!

NUWAN said...

ඔබටත් එසේම වේවා හසිත.

Anonymous said...

අයියටත් පින්බර වෙසක් මංගල්‍යක් වේවා...

NUWAN said...

ඔබටත් සුභ වෙසක් මංගල්‍යක් වේවා මල්ලී

Related Posts Plugin for WordPress, Blogger...