.


දෙවිනුවර ප්‍රදීපාගාරය  (light house - Devinuwara)
ගිය සතියට කලින් සතියේ අපි පොඩි ගමනක් ගියානේ.අපි කිව්වේ අපේ පවුලේ උදවිය.වෑඩි ඈතකට එහෙම නෙමෙයි මේ දෙවුන්දරට ,ලංකා සිතියමේ පහලම කෙලවරනේ ඔය දෙවුන්දර කියන්නේ,,, එතකොට මාතර ටවුන් එකේ ඉදන් කතරගම පෑත්තට දල වසයෙන් කි.මී 03 තියෙයි උපරිමේට,,,

යනකොට මට මතක් උනා දෙවුන්දර ප්‍රදීපාගාරෙ. අනුව දෙවුන්දර පුදබිම වෑදීම දෙවනුවත් ප්‍රදීපාගාරය නෑරඹීම පලමුවත් කරන්න තීරනේ උනා.

මට මතක හෑටියට අපේ බ්ලොග් සොයුරියකුත් මේ ගෑන කියලා තිබුනා.හරියටම දෙවුන්දර පූජා භූමිය පහු වෙනවත් එක්කම දකුණට තියෙන පාරේ මීටර් 100 විතර ගිහින් වමට හෑරිලා කෙලින්ම ගියාම ප්‍රදීපාගාරෙ ගාවටම වෑටෙනවා.පින්තූර වලින්පේනවා ඈති අපේ යාලුවන්ට ,මේ ස්ථානය නම් බොහොම මනස්කාන්තයි,අනේ අවාසනාවට මේකේ උඩට යන්න නම් අවසර ලෑබුනේ නෑ අපිට,

ප්‍රදීපාගාරෙ පාලක මහත්තයා සදහන් කරපු විදියට සදහා කොළඹ වරාය අධිකාරියෙන් සදහා අනුමෑතියක් ලබා ගත යුතු වෙනවා.එහෙන් වෙන් කරවාගන්න පුලුවන්ලු පහසුවෙන්ම.....

අපේ යාලුවන්ටත් කොළඹ දිහාවේ ඉදන් එනවා නම් ඔන්න ගිමන් නිවාගෙන මේ සුන්දරත්වයත් විදගෙනම යන්න පුලුවන්.

ලෑජ්ජාවේ බෑ යාලුවනේ කිව්වට මොකෝ මමත් මාතර උනාට මෙතෙන්ට ගියේ පලවෙනි වතාවට.
එහෙනම් ගිහින් එන්නම් යාලුවනේ සුභ සති අන්තයක්.

8 comments:

CBTBlogger said...

"ලෑජ්ජාවේ බෑ යාලුවනේ කිව්වට මොකෝ මමත් මාතර උනාට මෙතෙන්ට ගියේ පලවෙනි වතාවට"

මටත් ඔයටිකමයි කියන්න තියෙන්නෙ,මාත් මාතර මාත් තාම ගිහිල්ලනෑ.. :)

malee_msg said...

ඇත්තටම ඔතන මාර සිරා.. මං ආසම තැනක්! ඔතනට මං දෙතුන් වතාවක් ගියා.. හැබැයි උඩට ගිහින් නෑ..!

Anonymous said...

ඔතන සිරා තැන. මම තුන් පාරක් විතර ඕකෙ උඩට නැගල තියෙනවා.

Anonymous said...

අපිත් ඉතින් දෙවුන්දර කොල්ලො තමයි. මමත් දැන් අවුරුදු ගානකින් මේකෙ උඩට නැගල නැහැ. ඒ වෙන මොකක් වත් හින්ද නෙවෙයි. දැන් මෙකෙ උඩට යන්න දෙන්නෙ නැති නිසා.

priyantha said...

ගිහින් බලන්න ඕන තැනක් ගැන හොඳ විස්තරයක්. මාතර එන වෙලාවක බලන්න ඕන ලිසිට් එකට මේකත් දාගත්තා. නුවන්ටත් ගොඩක් ස්තූතියි මේ තොරතුරු දුන්නට...

Hasitha Gunasinghe said...

කිව්වත් වගේ මාත් ප්‍රදීපාගාරයක් උඩට නැගලා නැහැ. දවසක යන්න ඕනේ.....

NUWAN said...

@ Lasindu-අයියෝ ඈත්තද මලේ.ඈත්තටම ලස්සන තෑනක් ගිහින් බලන්න

@ malee-
ඔව් මම දෑක්කා ඔයාගේ ලිපියකුත් මේ ගෑන ,මට මතක තිබුනේ ඔයා උඩටත් ගියා කියලා

Anonymous1-ශා නියමයිනේ
Anonymous2-දෑන් යන්න පුලුවන්(ඒ සදහා කොළඹ වරාය අධිකාරියෙන් ඒ සදහා අනුමෑතියක් ලබා ගත යුතු වෙනවා.)


priyantha-ස්තුතියි ප්‍රියන්ත අදහසට

Hasitha -මමත් නෑ මල්ලී

Anonymous said...

Hello there I love your publish

--------------------------------------------
洛杉矶华人
Also welcome you!

Related Posts Plugin for WordPress, Blogger...