.


ඔන්න මොබඊල් පව්ලට අලුත් එක්කෙනෙක් එකතු වෙන්න ඔන්නමෙන්න තියෙන්නෙ.071, 077, 078, 072, ඊලගට .......??? මොකක් වෙවිද.....අපේ රටේ මුලින්ම මොබඊල් හදුන්වා දුන්නෙ සෙල්ටෙල්ලා .ඒ දවස් වල අවුට්ගොයීන් කොල් එකකට රු.20 විතර අය උනා. පොන් එක ඉස්සුවත් ඉන්කමින් වලට චාජ් උනා.ඊලගට ආපු ඩයලොග්ල මේ තත්වයෙන් උපරිම ප්‍රයොජන ගත්තා.එයලා වන් මිනිට් හා තර්ටි සෙකන්ඩ් එලියට දාල මුලු මාකට් එකම ඈල්ලුවා. මේ කාලෙ වෙනකොට මොබිටෙල්ලා අපේ මාකට් එකේ තිබුනා. හෑබඊ ඒ ඈනලොග් සිස්ටම් එකක් විදියටයි.මොබිටෙල්ලා ජි.එස්.එම් අරම්භ කලෙ 2003 දි වගෙ.මෙයලා ඉන්කමින් නොමිලෙ දිලා දුරකතන ක්ශෙත්‍රයේ විප්ලවයක් කලා. ඔයාලට මතක ඈති. 100/500/1000 කියල පෑකේජ් 3 තමඊ පටන් ගත්තෙ. පස්සෙදි වෙනත් සමාගම් වල නිතිමය ගෑටලු නිසා මේ පෑකේජ් නෑවතුනා.කොහොම උනත් ග්‍රිලන්කාවේ ජන්ගම දුරකතන ගාස්තුව අඩු කරන්න මොබිටෙල් සමාගම ලොකු බලපෑමක් කලා .ඒ එයලගෙ ස්මාර්ට්5 පෑකෙජ් එක ලබා දිලා.කොහොම උනත් ඩයලොග්ල අඩු මිලට දුරකතන පහසුකම දෙන්න පුලුවන් කම තියෙද්දිත් අසාදාරන විදියට ගාස්තු අය කරල ඒ සල්ලි මෑලේසියාවට පෑටෙව්ව කියන එකඊ මගෙ හෑගිම. රු.1500,2000 ට විකුනපු සිම් දෑන් රු.50 ටවත් විකුනන්න බෑරිවෙල තියෙනව. එකත් එක්කම හදුන්වා දිපු උපහාර නිසා ගහෙන් වෑටුන මිනිහට ගොනා ඈනිම උනා.මෙතරම් කාලයක් බාලගිරියට අහුවෙල තිබුන එයර්ටෙල්ලා 12 පටන් ගන්න නියමිත වෙලා තියෙනවා.මේ සමාගම ගෑන අපෙ රටේ මිනිස්සුන්ගෙ ලොකු බලාපොරොත්තුවක් තියෙනව.2008 ජනවාරි වල ඉදන් මගෙ සමහර යලුවො හිටියා එයාර්ටෙල් ගන්න. දුරකතන ගස්තු වල විප්ලවයක් කරඊ කියල තමඊ ගොඩක් අය බලගෙන ඉන්නෙ.ඈත්තටම එහෙම කරන්න මෙයාලට පුලුවන් වෙවිද ? අපි බලාගෙන ඉන්නවා. ඒ වාගෙම අපෙනුත් සුබ පෑතුම් එයාර්ටෙල් සමාගමට.

8 comments:

Aravinda said...

ඔයාගේ බ්ලොග් එකේ අකුරුවල පාට සැර වැඩී වගේ නැද්ද? ඇහැට හරි අමාරු යි.

Unknown said...

මේ තරහා වෙන්න ‍එපා කිව්වට.. යි ලියන්න yi පාවිච්චි කලොත් හොදයි නේද?

ශාකුන්තල | Shaakunthala said...

ඩයලොග් අපිව හූරං කාපු හැටි ගැන ලියනව නං ඒකෙ වෙනමම සටහනක ලියන්න තරං කරුණු තියෙනව. මම මේ exam ඉවර වෙනකම් ඉන්නෙ ඕක ගැන ලියන්න. දෙඤ්ඤං ජම්බූ..!

---

කවුද මේ සකුනී...? LOL :D

Unknown said...

එයාටෙල් 0757

Digital Writer said...

ඔව් Mobitel, Airtel යන සමාගම් දෙක ලොකු පෙරලියක් කළා.

Charitha said...

Airtel පැකේජ් එකක් ගත්තම ඒ සල්ලි ඉන්දියාවට නේද? අපෙ රටේ mobile සමාගම් මේ තරගයෙන් පසු බහීවිද දන්නෙ නෑ. එහෙම වුනොත් නම් රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් වේවි.

Anonymous said...

මිනිස්සු බලන්නේ තමුන්ට අඩුවෙන්ම වියදම් වෙන පැකේජය. ඒ නිසයි සෙල්ටෙල් වලින් ඩයලොග් වලටත් එතනින් මොබිටෙල් වලටත් මාරු උනේ.ලංකාවේ සමාගම් තමුන්ගේ ග්‍රාහකයන්ට අඩු මිලට හොඳ සේවයක් ලබාදුන්නොත් තමුන්ගේ ග්‍රාහකයන් රඳවා ගන්න පුළුවන් වේවි.

යූත්මැක්ස් said...

එයාටෙල් 0757 නෙමෙයි 075

Related Posts Plugin for WordPress, Blogger...