.


ශනිදාව...

සුබ උදෑසනක්.යහලුවන් ඔක්කොටම,අද නම් ගෙදර.ගිය සතියෙ කමෙන්ට් කල සියලු දෙනාටම වෙනදා වාගේම ස්තුතියි.ඒ වගෙම ජාතික චින්තන ප්‍රවාහයටත්[jathikachinthana.blogspot.com ] ගොඩක් ස්තුතියි. මගෙ සිරස පොස්ට් එක ගෑන දක්වපු අදහස් වලට.ලොකු ශක්තියක්. ආ ,තව දෙයක් ඔයාලා කිව්ව හරි කෘශිකර්මයත් ලියන්න ඔන නේද?

0 comments:

Related Posts Plugin for WordPress, Blogger...