.


මේ දර්ශනය මම දෑක්කෙ උස්සන්ගොඩ මුහුදු වෙරලෙදි සවස් කාලයෙදි.හරිම ලස්සනයි.ඒ වෙලාවට ...ඉතින් මම මගෙ මොබයිල් එකෙන් කෑප්චර් කරගත්තා.ඔයාලත් බලන්නකො.

3 comments:

Anonymous said...

ඒක නම් හරිම ලස්සනයි. තව මේ වගේ සුන්දර දසුන් දාන්න අපිට බලන්න.

malee_msg said...

ලස්සනයි තමා..

Anonymous said...

පට්ට

Related Posts Plugin for WordPress, Blogger...