.


FINAL බෑලුවාද?

පසුගියදා අපේ රටේ ආරක්ශක ලේකම්වරයා රුපවාහිනි නාලිකාවක් සමග පවත්වපු විශේශ සාකච්චාවෙදි මේ කාලය තුල ජනමාද්ය වල වගකිම සම්බන්දව අදහස් ප්‍රකාශ කලා . ඒකෙදි සිරස.මාද්ය ජාලයේ ක්‍රියාකලාපය ගෑන කතා කරන්නත් අමතක කලෙ නෑ..ඒ වගෙම ඔය නාලිකාවෙ නිරුවතින් නෑටිමේ අවසන් තරගයත් ඊයෙ පෑවෑත්වුනා.මමත් පොඩ්ඩක් ඒක දිහා බලාගෙන හිටියා.දුක හිතෙනවා..චුල කියල මනුස්සයෙක් නෑටුව..ඈත්තටම එයාගෙ දෙමව්පියො දෑක්කනම් එගොල්ලන්ටත් දුක හිතෙවි..යට ඈදුනුත් පෙනුනා. මොනවා කරන්නද මේ 21වන ශතවර්ශයනෙ නේද?මෙහෙම හරි තියෙන එකත් ලොකු දෙයක්නෙ බලනකොට.

14 comments:

Anonymous said...

අනේ ඔයා එච්චරමද දැක්කේ?

අනර්කලිගේ මුකුත් දැකලා නැද්ද? හික්.....

චූලට එහෙම අදින්නේ කී සුසාරද?

එහෙනම් අනර්කලී මන්ගල ගාව ඉන්නකොට අදාල ඇමති වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ :D

එතකොට රූපවාහිනියේ නිවුස් කිවේ කකුල් පෙන්න පෙවනන. :P

Anonymous said...

මම නම් තව දේවල් දෑක්කා. තව එව හිතා ගත්ත

Anonymous said...

රූපවාහිනියෙ නිවුස් කියන අයගෙ කකුල් පෙන්නුවෙ නම් UNP ආණ්ඩුව කාලෙ.

Anonymous said...

එතකොට කට හඬ පරික්‍ෂණයක් නැතිව අවුරුදු කුමාරිව නිවුස් කියන්න SLBC එකට ගත්තේ කව්වද? හික්

ආ එකියන්නේ ශ්‍රී ලංකා එකේ මුකුත් කරන්නේ නැද්ද?
මංගල අනර්කලීව ගත්තේ කොයි කාලේද?

ඇයි පාරේ කොටට අදින්නෙත් සිරස නිසාද?
සුමනාගෝමස් බැදලා ඉන්නේ සිරසේ කෙනෙක් ද?

Anonymous said...

මම නමු ඔය අඥාත කමෙන්ට් දාන කෙනෙක් නෙමෙයි. ඒත් මේක කියන්න හිතුනා. අනේ මන්දා! මට ලැජ්ජයි වගේ.

Anonymous said...

අනේ බොස්, මට බැරිද ඒකේ කොපියක් ඉල්ල ගන්න? අපි ඉතින් ආසාවල් තියෙන සිම්පල් මිනිස්සුනේ. නස්ටකාමකාරයො නෙවේනෙ. ඉතින් අපි ආසයි ගෑනු හෙලුවෙන් නටනවා බලන්න.

Anonymous said...

මම වෙන කොපියක් එවන්නද, නෑත්නම් චුලගෙ එකමද?

Anonymous said...

සෑර්ගෙ මොබයිල් එකේ තියෙන ඒවයින් මොකක් උනත් කමක් නෑ. අපි ඉතින් අයිඩෙන්ටිටි බලනවයැ, සර්ලා වගේ. ඔය ඔක්කොම එකයි සර් අන්තිමට, අර කවියක් තියෙන්නෙ "රිදියෙන් රනින් හැදුවත් වැඩ දමාලා" කියල. අහල නැත්ද?

ම.ම.ගි said...

ඇයි කුඩුලාල් අයියේ සිරිකොත පැත්තෙ ඔව්වා පෙන්නන්නෙ නැතෙයි?

Anonymous said...

කවුද බොස් සිරිකොතට යන්නේ? අපි යන්නේ අපිට ගතම් එකක් තියෙන තැනකට. නැතුව අපේ දරු පවුල් සෑර්ලද කන්න දෙන්නේ? නිකං බන ටෝකින් එපා.

ම.ම.ගි said...

හෆොයි තරහ ගිහිල්ලා තියෙන තරම්! මම මේ නොදන්න කමටයි ඇහැව්වෙ.

Anonymous said...

සාමාන්‍ය ව්‍යවහාරයේ නම් නිරුවත් කියන්නේ 'වස්ත්‍ර නැති' (No clothes = fully naked) කියන තේරුමින්. එහෙනම් යට ඇඳුම් තියෙන්න බෑනේ. මාතර වෙන ව්‍යවහාරයක්ද දන්නේ නෑ.

Anonymous said...

Hora gediya eka balala athe parak gahuwa neda

Priyadarshana said...

Sun Jan 18, 02:54:00 PM; Anonymous ට රිදිල තියෙන තරම සිරස ගැන කියනවට.... තුන්හුලස් සිරස මත්තෙම නැහෙන්න.....

Related Posts Plugin for WordPress, Blogger...