.


නෑවතත් ගොඩවායට...

මේ සුන්දර දර්ශනය මම දෑක්කේ අම්බලන්තොට,ගොඩවාය කියන මුහුදු තිරයෙදි සවස් කාලයෙදි.ඔයාලට බ්ලොග් එක බෑලුවනම් මතක ඈති මිට කලිනුත් මම ගොඩවාය මුහුදු තිරය ගෑන බ්ලොග් පොස්ට් එකක් දෑම්මා. ආ තවත් දෙයක් සන්ජිව විජෙවිර සහොදරයා ගොඩවාය පොස්ට් එකට ගොඩාක්ම වෑදගත් තොරතුරු ටිකක් ක්මෙන්ට් කරලා තිබුනා.ඔහුටත් ගොඩාක්ම ස්තුතියි. ඒ වගෙම ව්දෙශ ගතව සිටින අපේ ශ්‍රිලාන්කික සහොදරයන් විශාල ප්‍රමානයකුත් සයිට් එක විසිට් කරලා තිබුනා ඒ සියලුම දෙනාටත් නිහතමානිව ස්තුති කරනවා.ඒ වගෙම මින් ඉදිරියත් වෙනදා වගෙම අඩු පාඩු පෙන්නල දෑනුවත් කරන ලෙසත් කාරුනිකව ඉල්ලනවා.මම නුවන්.

0 comments:

Related Posts Plugin for WordPress, Blogger...