හිරු අවරට යයි.මුලු පරිසරයම නිහඩයි.ඔබ නෑති සොවින් ලක් මව කදුලු සලයි.එහෙත් ඈය නෑවතත් පන්නරය ලෑබ කදුලු අතරින් සිනා සිමට වෙර දරයි.ඔබද මමද කුඩා කල එක්ව සෙල්ලම් කල අයුරු අදද මා හට අමතකව නත.ඔබ එකලද රුදුරු කොටි විනාශ කරන්නට පෙරුම් පිරුවෙය.ඒ ආසාව නිසාම නොව රට ගෑන තිබු ආදරය හේතුවෙන් අපටත් නොකියාම නුබ ගිනිබටය තුරුලුකරගත්තේය.අද ගිනි අවිය ඔබ අතින් ගිලිහිගියමුත් ඔබ අප අතරෙ නෑති නමුත් ඔබ එදා පෑතු ඒ සුන්දර ලක්මව සතුටු කදුලු හෙලන දිනය ලගයි. මගෙ යහලුවේ....
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment