.


මාතර අකුරෑස්ස ,ගොඩපිටිය ප්‍රදෙශයේ මිට සුලු මොහොතකට කලින් පිපිරිමක් සිදුවි තිබේනවා..දකුනු පලාතේ ප්‍රතම වරට එල්ලවු කොටි ත්‍රස්තයන්ගේ මරාගෙන මෑරෙන ප්‍රහාරයක් මීට සුලු මොහොතකට කලින් අකුරෑස්ස ගොඩපිට්ය මුස්ලිම් පල්ලි බුමියට එල්ල කොට තිබෙනවා.රජයේ අමත්යවරු කිහිප දෙනෙක් මේ අවස්තාවේ එම ස්තානයේ සිට තිබෙනවා

0 comments:

Related Posts Plugin for WordPress, Blogger...