
Labels: beautiful places in srilanka, matara, සුන්දර ස්ථාන
Subscribe to:
Post Comments (Atom)
BLOG ABOUT LIFE & SHARING MY FIELD EXPERIENCE WORKING AS AGRICULTURE INSTRUCTOR IN SRILANKA
Labels: beautiful places in srilanka, matara, සුන්දර ස්ථාන
Copyright © 2011 - NUWAN's .COM - Using Blogger
Illacrimo - Design by Design Disease
- Blogger Templates by Blog and Web
9 comments:
දවසක යන්න ඕනේ, මම අහලා තියෙනවා මේ තැන ගැන.
මේක ස්ථානය දැකල තිබුනට මේ ලිපියෙන් තමයි විස්තර දැන ගත්තෙ.
බොහොම ස්තුතියි
ආපහු මාතර ගියපු වෙලාවක ගිහින් බලන්න ඌන
මාතර.. ආයෙත් අහල.. පට්ට !!!
තවත් සුන්දර ස්ථානයක්. මමත් කිහිප වතාවක් පරෙයි දූව බලන්න ගිහින් තියෙනවා. වඩාත්ම සුන්දර දසුන තමයි එතැන සිට මුහුද දෙස බලා සිටීම. 2004 වර්ෂයේ දෙසැම්බර් 25 වන දින අලුයම 3ට පමණ විතර යහලුවන් දෙදෙනෙකු සමග මම ඔය ස්ථානයට ගියේ පාසැලේ ආදී ශිෂ්ය සංගමයේ සුහද හමුවක් ඉවර වෙලා. නමුත් අලුයම 5 ට පමණ අපි එතනින් පිටත්ව ගියා. නමුත් අහෝ එදින කෙතරම් අවාසනාවන්ත වීද යත් ඒ බිහිසුණු සුනාමිය එහි තිබූ පැරණි පාලමත් මිනිස් ජීවිත දහස් ගනනින් විනාශ කලා. එම රැය පහන් වන විට සඳ එලිය වැටී අති චමත්කාර දර්ශනයක් මැවූ ඒ නිසල මුහුද එදින උදෑසන චන්ඩ වී කල විනාශය කවදාවත් අමතක නොවේ
@ Tilantha :
ඔයාගෙ ඉස්කෝලෙ මොකක්ද ?
නුවන් මමත් ඔය ස්ථානයට ගියා.එතන්ට ගියාම දැනෙන සැහැල්ලුව හරිම පුදුමා කාරයි .ඔය ස්ථානයට ගියාම දෙවිනුවර ප්‍රදීපා ගාරයත් පේනවා නේද?මුහුද මැද ඉන්නවා වගේ දැනෙන්නේ .පිංතූර මගීන් සියල්ලන්ම දැනුවත් කලාට ගොඩක් ස්තුතියි.
Hello
a small mark at the time of my passage on your very beautiful blog!
congratulations!
thanks for making us share your moments
you have a translation of my English space!
cordially from France
¸..· ´¨¨)) -:¦:-
¸.·´ .·´¨¨))
((¸¸.·´ ..·´ -:¦:-
-:¦:- ((¸¸.·´* ~ Chris ~ -:¦:-
http://SweetMelody.bloguez.com
@ Supun Budhajeewa
රාහුල විද්යාලය
මාතර තියන ලස්සන ස්ථාන වලින් ඒකක් තමයි ෙම්.
ලස්සන දකින අැස් වලටත් , කාර්ය බහුල ජීවිතෙය් ගිමන් නිවා ගන්නත් සුදුසු ස්ථානයක් තමයි. ඒත් ඉතින් ඔතන කලින් තිබ්න විදිහට තිබිබනම් ෙගාඩක්ම් ෙහාදයි කියලාත් හිෙතනව.
Post a Comment