.


විසි එක්වන සියවසේ සුපිරි පලතුර ශ්‍රි ලංකාවේ වගා කරමු. [තවත් තොරතුරු සහ චායාරූප සමගින්]




අවුරුදුත් ලග ලගම එනවානේ.අපේ යාලුවොත් ඉතින් මේ දවස් වල කාර්ය බහුල වෙලා ඈති නේද.ගොඩ දෙනෙක් ට නම් මේ දින කීපය නිවාඩුනේ.ඉතින් අපිටත් නිවාඩු ලෑබුනා.එත් ඉතින් ඔන්න ඊයෙ ඉදන්ම වහිනවා හොදටම.
කමක් නෑ අද ටවුන් එක පෑත්තේ ගියා පෝය දවස කියලා නෑ පුදුම සෙනගක් හිටියේ.වෙනදා පාලුවට ගිය කඩවල් වල එහෙමත් කට කපලා.පාරට බයිසිකලයක්වත් දාන්න ඉඩක් නම් නෑ.හෑබෑයි වෙනදා නගරය පුරාම වයර් ඈදලා කෑ ගහපු ශබ්ද විකාශන යන්ත්‍ර නම් නිහඩ වෙලා.ඒක නිසා ගාලගෝට්ටිය නම් ටිකක් අඩුයි වගේ.හෑබෑයි මේ දවස් වල සාප්පුසවාරි යන අතරෙ තමන්ගෙ ආරක්ශාව ගෑනත් සෑලකිලිමත් විම නම් අනිවාර්යයෙන්ම වෑදගත්.කියන්න අමාරුයිනේ.
මකර පලතුර ගෑන තව විස්තර ටිකකුත් තියෙනවා.අපේ සේවා සංස්කරන ආයතනයේ වගාවෙන් ගත්තු තව චායාරුප කීපයකුත් මේකට ඈතුල්කලා ඒවත් බලන්නකෝ.එවායින් වගා කරන විදිය ගෑන අදහසක් ගන්න පුලුවන් වෙවි ඔයාලට.ඈත්තටම මේ වගාවට රෝග හා පලිබෝද වලින් නම් සිදුවන්නේ අවම හානියක්.ඒක නිසා කෘශි රසායනික වලින් තොරවම වගේ සාර්තක වගාවක් පවත්වගෙන යන්න පුලුවන්.ඈත්තටම අපේ ක්ශේත්‍රයේ ස්තාපනය කරපු වගාවට නම් මේ වෙනකන් කෘශි රසායන යොදන්න උනේ නෑ. තව දෙයක් මේවයේ පෑල ලබාගන්න පුලුවන් කොහෙන්ද කියලා ගොඩ දෙනෙක් අහලා තිබුනා.වීරවිල දිස්ත්‍රික් පුහුනු මධ්යස්තානයෙන් මේ පෑල පහසුවෙන් මිලදි ගන්න පුලුවන්.සමහරක් අය රු 500/1000 ටත් මේ පෑල කොලබ පෑත්තෙ විකිනුවා කියලා ආරංචි උනා ඒ වගෙ අයටනම් රෑවටෙන්න එපා කියලත් කියන්නම ඕන.මොකද මේ පෑල බොහෝම සරලව හදා ගන්න පුලුවන් නිසා.ගෙවත්තේ උනත් අපිට මේ පෑලයක් සාර්තකව වගා කරගන්න පුලුවන්.ඒ සම්බන්දව මොනවා හරි ගෑටලුවක් තියෙනවානම් විද්යුත් තෑපෑලක් දාන්න.අනිවාර්යෙන්ම මම උදව් කරන්නම්.
මේ පලතුර රසවත් බීමක් ලෙසත් ආහාරයට ගන්න පුලුවන් කියලා අපේ සහෝදර නිලදාරි මහත්මයෙක් කිව්වා.ඒක කන එකට වඩා නම් රසවත්ලු.මොකද එයා දන්නවා මම මේව ට එතරම්ම ප්‍රියමනාප නෑ කියලා..... බිම ටිකක්වත් හදලා බීලා බලමුකෝ..
කලින් ලිපිය බලන්න.

6 comments:

Anonymous said...

නියමයි සහෝදරයා.. මම ලංකාවට ආපු ගමන්ම වගා කරනවා.. ආස හිතුනා දැක්කම...

නිලන්‍ත said...

දැක්කම නං ආසයි පැලයක් දෙකක් ගෙදර හිටවගන්න. ඒත් පැල හොයාගන්නෙ කොහෙන්ද.

NUWAN said...

@පිස්සා- ඒක නම් හොදයි.මම උදව් කරන්නම්.බුරුසුවක් හොයා ගත්තාද?

@නිලන්ත-පෑල ලබාගන්න පුලුවන් කොහෙන්ද කියලා ගොඩ දෙනෙක් අහලා තිබුනා.වීරවිල දිස්ත්‍රික් පුහුනු මධ්යස්තානයෙන් මේ පෑල පහසුවෙන් මිලදි ගන්න පුලුවන්.

malee_msg said...

මේ ගැන පලවෙනි ලිපිය කියවපු වෙලාවේ ඉදං මං මේවා හොයනවා.. තාම හොයා ගන්න බැරි වුනා නේ.. :(

Indranama said...

නුවන්, මම ගාල්ලෙ. වීරවිල නැතුව මේ කිට්ටුව පැල ගන්න තැනක් නැතිවෙයිද? කොළඹ උනත් කමක් නෑ.
මටත් ආසාවක් ආවා මේවා වවන්න :)

NUWAN said...

@ prawin -දෑනට අලෙවිය සදහා නම් පෑල හදන්නේ වීරවිල.එත් පෞද්ගලික පෑල තවාන් වලත් මෙවා අලෙවි කරනවා.කොලබත් අලෙවි කරනවා කියලා ආරංචි උනා.හෑබෑයි,අධික මිලකට,මම ගාල්ල කිට්ටුව තිබෙනවානම් ඔබට දන්වන්නම්.

Related Posts Plugin for WordPress, Blogger...