.


ඊලාම් සොහොන් කොත දිහා බලන් ඉන්න ප්‍රබාකරන් මහත්තයගෙ නොර්වේ රටේ ඉන්න ගෝල බාලයො ටික එකතු වෙලා ඊයේ තවත් මහාවීර ක්‍රියාවක් සිදු කරලා තියෙනවා.ඒ නොර්වේ ශ්‍රිලංකා තානාපති කාර්යාලයට කඩා වෑදිලා පහර දීමෙන්. දෑඩි ආරක්ශාවක් තියෙන මේ වගේ ස්තානයක මේ වගෙ ක්‍රියාවක් සිද්ද වෙනකොටත් ආරක්ශක අංශ කුමක් කලාදෑයි කියන ප්‍රශ්නාර්තය නෑගෙනවා.නොර්වේ රට ප්‍රජාතන්ත්‍ර වාදයේ උපරිම නිදහස කොටි මහත්වරුන්ට බුක්ති විදින්න ඉඩ දිලද?කොහොම හරි සෑලසුම් සහගතව සිදු කල මේ පහත් පෙලේ වෑඩේ දර්ශනත් මොවුන් අන්තර්ජාලයට එකතු කරලා.

4 comments:

Indranama said...

බොහෝම හොඳයි නුවන්,
අපි බලමු දැන් කොටින්ට නැවෙන කට්ටියට මොකක්ද කියන්න තියෙන්නෙ කියල මේ ගැන.

කිසංක said...

මේවා උන්ගෙ හපන්කම නෙවෙයි, ගොන්කම :P

Anonymous said...

ෙකා් අර බිෙයාන්ඩ්ෙෆ්ම් කියන හාදය අකුලෙගන ගියා ෙනව! උෟ හිටියනං උඹට කියල ෙදයි පජාචන්තවාෙද.

Sam said...

අනේ මලේ ඕවා ඔය නොර්වේ, ඇෆ්ගනිස්තානේ, සෝමාලියාව වගේ, රට වල සාමන්‍ය දේවල්නේ.

Related Posts Plugin for WordPress, Blogger...