.


රණ බිමේ සිටින සෙබල සොයුරන්,මව් බිමෙන් බෑහෑරව විදෙස් රටවල සේවය කරන්නාවූ සියලුම සහෝදර සහෝදරියන් ඈතුලුව සියලුම සියලුම ශ්‍රි ලාංකිකයින් සදහා පෑතුම් ඉටු වෙන සෞභාග්‍යමත් නව වසරක් වේවායි දයාබර සිතින් පෑතුම් එක් කරමි. නුවන්.

4 comments:

සරත් ගුණතුංග said...

දයාබර නුවන්,

ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව. පින්තූරෙ තියෙන කොකිස් දැක්කම මට මතක් වුනේ මම අද උදේ දැකපු විඩියෝ එකක්. 16 මෝටාර් එකක යට කෑල්ල දාල රණබිමේ ඉන්න කොල්ලො කොකිස් අච්චුවක් හදල, ඒකෙන් කොකිස් හදනව හිරවෙලා ඉන්න අනාථයින් සමග බෙදාගන කන්න. ඒක දැක්කම මටත් අවුරුදු ආව.

NUWAN said...

දයාබර සරත් මහත්මයා.ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා.ඉතින් මමත් ඔය සිදුවීම දෑක්කා .හරිම සතුටු හිතුනා.ඔබ ගේ චාරිකාවේ තොරතුරු බලාපොරොත්තු වෙනවා.ලංකාව පෑත්තට ඈවිත් යන්න කියලාත් ආරාධනා කරනවා ඔබට.

Binku said...

එසේම වේවා මචන්! මාත් මේ සිද්ධිය දැක්කා, එතනදිත් මට ආඩම්බරක් හිතුණා අද වැනි දවසක් මේ වගේ දෙයකට යෙදෙව්ව එක ගැන.

NUWAN said...

ඔබටත් සුබ අලුත් අවුරුද්දක් බින්කු

Related Posts Plugin for WordPress, Blogger...