.


ශ්‍රි ලංකා යුධ හමුදා නිල වෙබ් අඩවිය (http://www.army.lk/) අද උදෑසන සිට කොටි ත්‍රස්තයන් විසින් අවහිර කොට ඈති බව වාර්තා වේ.ඔවුහු එම වෙබ් අඩවියේ තිබු චායාරූප විකෘති කොට ඈති අතර වෙනත් චායාරූප ඊට එක් කොට ඈත.කොටි ත්‍රස්ත වාදින්ගේ මිලෙච්චත්වය ලොවට ගෙන ගිය යුධ හමුදා වෙබ් අඩවිය ඔවුන්ට දෑඩි තර්ජනයක් වු බව රහසක් නොවේ.රුදුරු ත්‍රස්තවාදයේ මර හඩ නගමින් මන්ද මානසිකත්වයෙන් කරන්නවූ මෙවෑනි ක්‍රියා පිලිබදව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමු.

0 comments:

Related Posts Plugin for WordPress, Blogger...