අපෝයි. වෙච්ච විනාසේ පාරෙ බෑහෑලා යන්න බෑ නොවෑ.මුන් පිස්සු වෑටී ගෙන එනවද .......නෑ මේ කියන්නේ මිනිස්සු ගෑන කතාවක් නෙමේ.මේ තිරිසන්නු ..එහෙම කිව්වොත් උන් තව හොදයි.මේ කියන්නේ බල්ලො ගෑන ,නෑත්නම් සුනඛයො ගෑන කතාවක් ........................................ මුන්ට අර පිස්සු බලු රෝගෙද මොකද්ද කියන වහංගතේ බෝ වෙලා.මනුස්සයෙක් පෙන්නන්න බෑ.දෑක්කොත් කඩන් පනිනවා.වෙන බල්ලො වගෙ නෙමේ මේක හෑදුනු එවුන් පනින්නේ බෙල්ලටමයි.මිනී කාලා ලේ බොන එකෙන් තමයි මේ ලෙඩේ හෑදුන බල්ලො ලේසියෙන්ම අදුරගන්න පුලුවන් වෙන්නේ ................................................ මුන්ට මේ ලෙඩේ හෑදුනාම චාරයක් නෑ.රෑහේ යන්න ගියාම මහ එවුන් ,පොඩි එවුන් වෙන එකක් තියා නකුට පන නෑති පුන්චි කුක්කාත් බෑල්ලියො ,,සමාවෙන්න බලු ස්ත්රි පාරිශවේ කියන විදියට යි වෑඩේ කොරන්නේ.ඒ පාරිශවේ කිව්වොත් අරූ මරාපිය කියලා, ආයි බල්ලො කෙසේ වෙතත් මනුස්සයෙක් නම් ඉතුරු කොරොත් ඒ නම් බොරු ................................................ අවාසනාවක මහත.මේ ලෙඩේ හෑදුනු බල්ලොන්ට ජාතක වෙන බලු පෑටවුන්ටත් මේ කරුමෙ බෝ වෙනවානෙ.උන් මහා එවුන්ට හපන් පොඩි නිසා වෙන්නත් ඈති.එත් ඉතින් පොඩියි කියලත් බෑ නොවෑ මොකෝ උනුත් පිස්සු බල්ලොමනේ. ඈයි කතාවට කියන්නෙ බුරන බල්ලා සපා කන්නෙ නෑ කියලා අනේ නොදකින් මුන් ඉස්සෙල්ලා හපා කාලා ඒ මදිවාට තව උජාරුවට බුරන හෑටි විතරක් ........................................ බලු වරිගෙටම නින්දාවක් නේ මේ වහන්ගතේ.මෙහෙම ගියොත් අහිංසක මනුස්සයොන්ට මොනා වේවිද? දවස ගානෙ බල්ලො කාලා මෑරෙන්න ගියාම .....මිනිස්සු බල්ලො කන්නද...අනේ මන්දා.................................... දෑන් පාරෙ දඩාවතේ යන බල්ලො වෑහි වෑහෑලානෙ.බලු අයිතිවාසිකම් ගෑන කතා කරපු උන්නෑහේලාත් සද්ද නෑ .මොකක් හරි විස දුමක් දුන්නොත් හොදා.අර සයනයිඩ් පොලු ආයිත් අරන් පිස්සු බල්ලො ටික එන්නත් කොරොත් නරකෙයි....................................... නෑතුව මෙහේ එකා උස්සන් ගිහින් වෙන කොහේ හරි අත ඈරලා මක් කොරන්නෙයි.අර කතාවට කියන්නා වගෙ කෑලෑව මාරු උනාට කොටියාගෙ පුල්ලි මාරු වෙන්නේ නෑතිවා වාගේ මුනුත් ආයි එහේ එවුන් කනවානෙ.මුන් පිස්සු බල්ලොනේ. පොලිශ් බල්ලොනෙ .................. (සෑ.යු-මේ කතාව අදාල වන්නේ පිස්සු බල්ලන්ට පමණි)
Subscribe to:
Post Comments (Atom)
12 comments:
කතාව ඇත්ත. හපා කෑව කියල කොහෙ හරි යැව්වම හරි යයිද ? එහෙ ගිහිල්ල එහෙ ඉන්න මිනිස්සුංවත් හපා කයි.... (මෙලෝ විශ්වාසයක් තියන්න පුලුවන් සත්තු ටිකක්ද මං අහන්නෙ )
සහතික ඇත්ත නුවන් . . . පයබරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ වැඩ තමයි ඒවා. . .. . .
වැරදි කරපු උන්ව මාරු කලාම උන් අලුතෙන් ලගින තැනට ගිහිනුත් කොරන්නේ පරන බලු වැඩමයි කියලා හිතන්න තරම් මොලේ කලඳක් නැති උසස් නිලධාරීන් නම් ඉන්නේ. . .
එවන් නිලධාරීන් පිරිවරාගෙන ඉන්න මේ මහරජතුමාගේ ජනප්රිය භාවය වසර 30 ක යුද්දය නිමා කරපු හේතුවෙන්ම සදාකල් රැඳෙන එකක් නෑ කියල දැං වත් හිතුවොත් . . .
දැනටත් පරක්කු වැඩි නෑ . . .
සෑර්ගෙ කටේ මසුරන් දාන්න වටිනවා සෑර්. අර දුකා සෑර් කියන කතාව හරියට හරි, ඕක මේ අපේ ගොන් රජ්ජුරුවන්ට තේරෙන්නෙ නෑති එකනෙ පුරස්නෙ, සෑර්.
--DAppi Sira-
හික් හික්... බල්ලො දැං හැම තැනම... ;)
Gayan Balasooriya-.මුන් ගෑන මෙලෝ විස්වාසයක් නම් තියන්න බෑ.හිටියොත් ප්රශ්න වෑඩියි
දුකා - පිටිකර බෙහෙත් බඳිනවා වගේ වැඩ තමයි ඒවා. . .. . .
නියම කතාව දුකා.එහෙමම තමා වෙලා තියෙන්නේ.ඔන්න අද උදේ news වලට කිව්ව මාරු කොරලා කියලා.අනේ ගෙවල් ගාවටම නම් තව හොදා
Anonymous-අනේ මසුරං නම් ඕන නෑ.හික්.
ගයන්ත- ඔව් .ගස් අස්සෙ ඉදලාත් පනිනවා හිටපු ගමන්... උනුත් ජරාව කන්න පුරුදු වෙලානෙ.
බලු වෑන් එක ගේමු.
මාර ලිවිල්ලක්නේ.. පූරුවාපර සංධි ගලපගන්න අන්තිම වෙනකං කියවන්න වුණා.
මොනව වුණත් කතාව ඇත්ත.
පට්ට. රිදෙන්න ලියලා තියනවා. මරේ මරු..
nalaka- කොරමු නේ ප්රමාද නොවි...
ශාකුන්තල -ඒකනේ මුන් නෑත්නම් මෙහෙම කොරයිද මනුස්සයින්ට ?
änthräX-මුන් ගෑන මේත් හොද වෑඩියි......මචා
මහ රජ්ජුරුවො පිස්සු බල්ලන් එක්වරම කුලප්පු වීමට හේතුව හොයා බලා උන්ව කුදලා ගෙන යන්නත් වීරෝදාර හමුදවටම බාර දුන්න නම් හොඳයි නේද?
නුවන් අයියා.. නියමයි! නියමෙටම ලියලා තියනවා..!
මම හැමතැනම වගේ ලියන 6වසරේ රචනාව මෙතැනත් ලිව්වා. කාටවත් කියන්නෙපා මම ඔය පූරුවාපර සංධි කෑල්ල ඉස්සුවෙ වෙන තැනකින් උඹලට ක්ලික් වුනේ නෑනේ?
Post a Comment