සති දෙකකට පස්සෙ ඔන්න අද බ්ලොග් එක පෑත්තට එන්න ලෑබුනා.ඒ අද ගෙදර ආව නිසා.මේ දවස් වල මෙහේ මෑතිවරන උණුසුමනේ ඉතින් පෑය එකහාමාරක් විතර වෑඩිපුරත් මග ගාටලා තමයි යන්තම් හවස් වෙනකොට එන්න පුලුවන් උනේ.......
ඉතින් පසුගිය සතියෙ අපේ යාලුවො සෙට් එකත් එක්ක පොඩි ට්‍රිප් එකක් ගියා නුවර එලිය පෑත්තට.ගිය අවුරුද්දෙ යන්න හිතන් හිටියත් ඒකට ඉඩක් ලෑබුනේ නෑ නෙව.ඊට කලින් අවුරුද්දෙ නම් ගියා ....
කොහොම උනත් වෑස්සෙන් භාදාවක් නොවෙච්චි හොද පෑහෑබර කාලගුණික තත්වයක් නම් දකින්න තිබුනා.නෑත්නම් ඉතින් කොයි වෙලෙත් වෑස්සනේ.......
මේ පාර වෑඩිපුර ඈවිදින්න තෑන් දා ගත්තේ නෑ.කට්ටියම කිව්වේ ටිකක් නිදහසේ ඉන්න එක ඊට වඩා සනීපයි කියලා .එක අතකට ඒකත් ඈත්ත.මොකද කලින් බලපු එවාටමනේ අපි ආයි ආයි යන්නේ.
මෑද දවසේදි කට්ටියම ඈඩිශම් බංගලාව බලන්න යන්න පිටත් උනා.ඈත්තටම මමත් මේ ස්තානය කලින් බලලා නෑ.හපුතලේට බොහෝම ලගින් පිහිටි සුන්දර නිවාසයක් නෑත්නම් බංගලාවක්.මට මතක හෑටියට අපේ බ්ලොග් මිත්‍රයෙකුත් මේ ගෑන විස්තර කියලා තිබුනා.
අවසර පත්‍රය රුපියල් විස්සක් එක්කෙනෙකුට.දෑනට ජනතාවට බලන්න පුලුවන් බංගලාවේ සාලය කොටස හා ඊට පිටුපස කුඩා කොටසක් විතරයි.මොකද මේකෙ කොටසක දෑනට භාවනා මධ්‍යස්තානයකුත් පවත්වාගෙන යන නිසා .නරඹන අතරතුරේ මේකත් එක්ක බෑදුනු අතිත කතාවම පසුතලයෙන් අපිට ශ්‍රවණය කරන්න පුලුවන්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguAjCxiyKEXLdKznK5cPeoTo8jh82_cFl8_cHzHSjw4uDj5jH6QKz0K8NAfeLvcUdeloGY1EDkYu82vZExlVTlkFmEQhxoQN74QiwtI6mVekk_wH9kfJr9upfiNt83jCy3QdkC_2mXSWtS/s1600/468x60new2.jpg)
Subscribe to:
Post Comments (Atom)
8 comments:
ලස්සන තැනක් වගේ දවසක යන්න ඔනි ඔත්තුවට ස්තුතියි නුවන්
ඔව් දිසා මාත් පළවෙනි වතාවටයි ගියේ.
නියමයි යාලුවේ..ස්තූතියි
ඉන්දික -ඔබටත් එසේමයි මිත්‍රයා
ලස්සන පිංතූර ටික. අන්තිම එකට කලින් එක නම් උපරිමයි!
ශාකුන්තල-ඔව් .එතෙන්ට ගිහින් බෑලුවාම නම් හිතෙන්නෙ මේ ලෝකෙ කෙළවර ම කියලා.අනිත් එක විනාඩි දහයෙන් දහයට වගේ මීදුමෙන් මුලු වට පිටාවම වෑහිලා යනවා.
මචා වෑටුනේ උබම නේද??හික් හික්.අපිට ආරංචියි වෑඩේ
nalaka-ඈයි උබත් හිටියානේ...මතක නෑද්ද
Post a Comment