.


අපි මිදි වගා කරමු...

ඔන්න අපේ යාලුවො කීප දෙනෙක්ම අහලා තිබුනු ඒ වගේම කාලීන වෑදගත්කමකුත් තියෙන මාතෘකාවක් ගෑන අද කතා කරන්න හිතුනා.වෙන මොකුත් නෙමේ මිදි වගාව ගෑන. මෙහෙම කියන්නම් .වගාවක් කිව්වාට අපේ යාලුවන්ට ගෙදර මිදි වෑලක් දෙකක් උනත් හදාගෙන රස බලන්න පුලුවන්.ප්‍රදේශය ගෑන හිතන්න එපා.ඕනෑම පෑත්තක හදන්න පුලුවන්. ඒත් ආර්ථික වගාවක් කරන්න නම් සුදුසුම වියළි කලාපය තමා.මේ පෑත්තේ නම් ඒ වගේ මිදි මෑහි තියෙනවා.මෑහි කිව්වම මතක් උනේ....මිදි ගස් නෙමේ වෑල් විදියට යි හෑදෙන්නේ.සාමාන්‍යයෙන් මිදි වෑලකින් අවුරුදු 35-40 විතර කාලයක් අස්වෑන්න ගන්න පුලුවන්.හෑබෑයි අත ඈර දාලා නෙමේ හරි විදියට නඩත්තු කරලා හොදේ. ලංකාවෙ වගා කරන්න පුලුවන් හොද ප්‍රභේද දෙකක් තියෙනවා.එකක් කාඩිනල්.අනෙක ඊශ්‍රායෙල් බ්ලු.චායාරූප තියෙනවානේ.

ඒකෙනුත් මෙහේ වෑඩිපුර කරන්නේ ටිකක් තද පාට වෑඩි ඊශ්‍රායෙල් බ්ලු කියන මිදි ප්‍රභේදය තමයි. තෙත් කලාපෙත් මෙයා හදන්න පුලුවන්. පහලින්තියෙන්නේ ඒ වර්ගය.උඩ තියෙන්නේ කාඩිනල් කියන ප්‍රභේදය...
හිටවන්න තෑනක් තෝර ගන්න කොට හොදින්ම හිරු එළිය වෑටෙන තෑනක් ගන්න ඕන.විශේෂ දෙයක් නිතරම වතුර රෑදෙන තෙතමනය තියෙන තෑනක් නම් තෝරගන්න එපා.එහෙම උනොත් නම් ගෙඩි කන්න නම් වෙන්නෙ නෑ.වෑල විතරයි ඉතුරු වෙන්නේ කොලදාවත් එක්ක.... හරි අඩි3x3x3 වලක් සකස ගන්න ඕන.පොඩි වලවල් ගහලා නම් බෑ හොදේ.ටිකක් මහන්සි වෙන්න වෙනවා .දෑන් මේකට කොම්පෝස්ට් පොහොර කි.ග්‍රෑ 50 විතර පසුත් එක්ක කලවම් කොරලා පුරවාගන්න ඕන.හොදින් දිරාපු ගොම උනත් ගන්න පුලුවන්. හරිනේ දෑන් මිදි පෑලය ගනිමු.මාස 3/4 විතර වයසෙ පෑලයක් තමයි හිටවන්න වඩාත් ම සුදුසු වෙන්නෙ.අලුත් රිකිල්ලේ පුරුක් තුනක්වත් අඩුම ගානේ දුබුරු පාට වෙලා තියෙන්න ඕන.මේ විදියට......... පෑලයේ පොලිතින් බෑග් එක ඉවත් කරලා ගන්න ඕන.මුල් ටිකක් දිග වෑඩි නම් ඒවා හොද මුවහත් පිහියකින් ටිකක් කොට කරගන්න එක හොදයි.එතකොට වර්ධනයත් ඉක්මන් වෙනවා.දෑන් ඉතින් අපි කලින් සකස් කර ගනිපු වලේ මෑද්දට වෙන්න පෑලේ හිටවාගත්තොත් හොදා......
අප්පේ අමතක උනා.ඊට කලින් කරන්න ඕන වෑඩක් තියෙනවා....වලට මූලික පොහොර මිශ්‍රණය කලවම් කර ගන්න ඕන.හොදට මතක තියා ගන්න මූලික පොහොර යොදලා දින තුනකටවත් පස්සෙ තමයි වලේ පෑලය හිටවාගන්න ඕන. ඔන්න මූලික පොහොර යොදන්න ඕන ප්‍රමාණවල් හා ඊට පස්සෙ පොහොර දමන්නේ කොහොමද කියලා මේ වගුවේ තියෙනවා.
හරි වෑල් පුහුණු කිරීම මිදි වගාවේ කල යුතුම කාර්යයක්.මේ ක ක්‍රම කීපයකට කරනවා.ලොකු වගාවලට නම් වෑඩිපුරම භාවිතා කරන්නේ පන්දලම් ක්‍රමය. කොන්ක්‍රිට් කනු හා යකඩ බට යොදාගෙන තමයි මේ පන්දලම හදාගන්නේ.අවුරුදු ගානක්ම අස්වෑන්න ගන්න පුලුවන් වගාවක් නිසා කල් පවතින විදියට ශක්තිමත්ව හදා ගන්න ඕනා.මිදි වගාවේ ලොකු වියදමකුත් යන්නේ මේ වෑඩේට තමයි.
ඒත් ගෙදරක වෑලක් දෙකක් හදාගන්නවා නම් "වෑට ක්‍රමය" හරි "පදුරු ක්‍රමය" ට හරි වෑල් පුහුණු කර ගෑනීම කරගන්න පුලුවන්......
. මිදි වෑලකින් අස්වෑන්න ගන්න නම් මිදි කප්පාදුව අනිවාර්යයෙන්ම කල යුතුමයි.ගොඩ දෙනෙක්ට තියෙන ගෑටලුවක් තමයි හොදට වෑල නම් හෑදිලා තියෙනවා.ඒත් ගෙඩි නම් නෑනේ කියලා.ඉතින් හේතුව කප්පාදුව නොකිරීම .ඒක විශේෂ විදියකට සෙකටියරයක් යොදාගෙන කරන්න ඕන.මිදි කප්පාදුව අවුරුද්දකට දෙසෑරයයි කරන්නේ.කප්පාදුවෙන් පස්සේ තමයි ගෙඩි හෑදෙන්නේ.අවුරුද්දකට අස්වනු වාර දෙකක් ගන්න පුලුවන් ඒ විදියට..... මිදි කප්පාදුව ගෑන වෙනම ලිපියක් ලියන්නම් ඉදිරියේදි අපේ යාලුවන්ට දෑන ගන්න.මේ විස්තර ටිකත් පුලුවන් තරම් කෙටි කරලා තමයි මේ කිව්වේ.වගාවක් නොකලත් පොඩි හරි අදහසක් ගන්න.මොකද දවසක් මගේ යාලුවෙක් ඈහුවා ලංකාවෙ මිදි වවන්න පුලුවන්ද කියලාත්.ඉතින් මේ විදියට නඩත්තු කරලා ආදායම් ගන්න මිදි වගා කරන ගොවි මහත්වරු මේ පෑත්තේ ඉන්නවා.මිදි පෑලයක් රුපියල් 80-100 වගේ මුදලකට ගන්න පුලුවන් පෑල අලෙවි කරන තෑනකින්. ඉතින් මොනවා හරි ගෑටලුවක් තියෙනවා නම් අහන්න යාලුවනේ.........

25 comments:

චතුරංග රූපසිංහ said...

ශ මරේ මරු මමත් හදනවා පැලයක් කොහෙද ඔය පැල ගන්න තිනෙන්නේ?
උපදෙස් ඔන හැබැයි

NUWAN said...

චතුරංග -
ඔව් හිටවලා බලන්නකෝ. උපදෙස් දෙන්නම්.ම්ම් පෑල ඔය පෑත්තේ පෑල තවාන් වල බලලා පොඩි ට්‍රයි එකක් දෙන්නකෝ. ඉල්ලුවොත් සමහරවිට ගෙනෑත් හරි දෙයි.මෙහේ නම් තියෙනවා.ගොඩාක් වෙලාවට ඔය පෑත්තෙත් නෑති වෙන එකක් නෑ.

උෂාන් කෝදාගොඩ විතාරණ said...

අනේ අයියේ මගේ මිදිවැල දැන් ගොඩක් ලොකුයි කප්පාදු කරනවා කියන එක මම හරියටම දන්නෑ කපල දැම්ම දලු කොල අතු ආයිත් හොදට හැදුන................. මට ඇතිවෙල ගේම අත ඇරිය මට මෙච්චර දවස් ඒක මතක තිබ්බෙත් නෑ....... ඒත් දැනුත් හොදට වැවිල කඳ(වැල)7cm මහතයි කොළත් පිරිල (මේදැන් ගොඩක් දවසකින් බලල ආවෙ) මිදි වැල දැක්කම දුකේ බෑ

wayaba withthi said...

අපි කියමුකො මිදිත් හැදුන කියල ඒත් මිදි ඇඹුල් රසය වැඩිනම් මොනවද කරන්න ඔන ප්‍රතිකර්මයක් තියනවද ?

NUWAN said...

ushan-
මිදි වෑලක් නිකන් කපලා හරි යන්නේ නෑ මල්ලී.මිදිවල තෘතීක ශාඛා වල තමයි ගෙඩි ඈති වෙන්නේ.ඉතින් අපි කප්පාදුව කරන්නේ ඒ තෘතීක අතු හදා ගන්න.ඒවා පුරුක් තුනෙන් පහෙන් ආදි විදියට කප්පාදු කරන්න ඕන..ඒකට පොඩි පුහුණුවක් තියෙන්න ඕන.අනිත් එක තව බලන්න ඕන දේවලුත් කීපයක් තියෙනවා.කාලය ,ජල පාලනය.,පොහොර යෙදිම වගේ දෙවලුත් මේකෙදි ඉතාම වෑදගත්.මට මේල් එකක් දාන්න මම ඔහෙන් කෙනෙක් සම්බන්ද කරලා දෙන්නම්.හෑබෑයි දෑන්ම කපන්න එපා තව කල් තියෙනවා.ඊලග ලිපිය කප්පාදුව ගෑන කියන්නම්.

NUWAN said...

wayaba withthi-
ඒකනම් ප්‍රභේදයේ ලක්ශණයක්.ඊශ්‍රායෙල් බ්ලු කියන ප්‍රභේදයේ පොඩි ඈබුල් ගතියක් තියෙනවා.හොදට ඉදුනාම නම් අඩුයි

සහන් සටහන් said...

මිදි වගාව දැක්කම ලෝන් එක පාස් කරන්න හිතුනා.

NUWAN said...

සහන්-
ඒත් පොඩි ප්‍රශ්ණයක්....කාටවත් දැන් මාව අල්ලන්න වෙන්නෑ මම දැන් කෝටිපතියෙක්.....ne

ටිලාන්ත said...

ෂා... මටත් මිදි වගා කරන් කන්න හිතෙනවා. වෙළෙඳපොලේ මිදි හරි ගනන්නේ. බොහොම ස්තුතියි මෙවැනි වටිනා ලිපියක් ලීවට.

Anonymous said...

නියමයි නුවන් මම පොඩි උත්සහයක් ගන්න ඔනි වැඩෙට මෙ ගැන දිගටම ලියයි කියලා බලාපොරොත්තු වෙනවා

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

නියමයි නුවන් ඔයාගේ ලිපිනම් ගොඩක් වැදගත්.

ලංකාවේ හැදෙන මිදි වෙළදපොලට යන්නේ පලතුරක් ලෙස පමණද? එයින් වෙනත් නිෂ්පාදන වලට යොදාගන්නේ නැද්ද?

NUWAN said...

ටිලාන්ත -ඔව්.ඔව් ටිලා වටිනා දේවල් ගනන් කියනවා නේ

දිසා -
ඔව් දිසා හදලා බලන්නකෝ....අනිවාර්යෙන් ලියනවා

NUWAN said...

ප්‍රාර්ථන ප්‍රනාන්දු -
දන්න තරමට වෙනත් නිශ්පාදන වලට යොදාගන්න තරම් නිෂ්පාදනයක් ලංකාවේ කරන්නේ නෑ.මාකට් එකේ තියෙන ඒවත් ගොඩක්ම පිටරටින් ගෙනාපු මිදි නේ ප්‍රාර්ථන.දෑනටත් ලංකාවට වෑඩිපුර මිදි එන්නෙ පිටරටින්

Anonymous said...

මම ලංකාවට ආවම මිදි වවන්න ගන්නවා.. උඹට මාව මහ කරදරයක් වෙයි.. හැම දේම අහන්න ගත්තම....හික් හික්....

gihaan gamagei said...

මිදි කොල ආහරයට උචිතද?

NUWAN said...

::පිස්සා::-
වරෙන් වරෙන් ඉක්මනටම ලංකාවට වරෙන්කො.කිසිම කරදරයක් නෑ මචා....

NUWAN said...

gihaan gamagei -
අනේ ඈයි මිදි කොල කන්න අහන්නේ තණකොල ඉවර වෙලයි???

කුමාර said...

වටිනා ලිපියක් නුවන්. එත් මට ප්‍රශ්න කීපයක් තියෙනව.
බස්නාහිර පළාතෙ වවන්න පුළුවන්, ඇබුල් නැති වර්ගයක් තියෙනවද?
කොහොමද හොඳ ප්‍රභේදයක, හොඳ පැළයක් ‍තෝර ගන්නෙ?
පැළ ගන්න නිර්දේශිත තැනක් එහෙම තියෙනවද?

මේක මහා පරිමාන වගාවකට නෙවෙයි. ගෙදර පැළයක් දෙකක් හදාගන්න.
ස්තූතියි ලිපියට...

NUWAN said...

කුමාර -
ස්තුතියි කුමාර.ඊශ්‍රායෙල් බ්ලු කියන ප්‍රභේදය කිසිම
ප්‍රශ්ණයක් නෑතුව හදාගන්න පුලුවන්.එහෙම ඈබුල්ගතියක් නෑ.පෑල කෘ.දෙ අනුමත පෑල තවානකින් ගන්න පුලුවන් නම් විස්වාසයි.අනිත් එක හිතෙන ගිනි ගානකුත් කියන්න බෑනෙ.මිදි වලට බහුලවම එන රෝගයක් තමයි යටි පුස් රෝගය.පත්‍ර දුබුරු පාට පුල්ලි වගේ තියෙනවා නම් අදුරගන්න පුලුවන්.හොද කොල පාට පත්‍ර තියෙන පෑලයක් ගන්නකො.

Unknown said...

Mamath lankawata apu gama gemata bahinawa oya innawane baya neha yakata wath

NUWAN said...

Rohan-
එන්න එන්න ඕන සපෝර්ට් එකක් දෙන්නම්.

Anonymous said...

අපේ ගෙදරත් තියනවා මිදි වැලක් වයස අවුරුද්දකුත් මාස 3ක් විතර ඇති අම්මා තේ පොහොර දාලා කොළ නම් හොදට ලොකුවට හැදිලා තියනවා මිදි කන්න පුලූවන් වෙයිද

NUWAN said...

Anonymous -
පුලුවන් පුලුවන්.හෑබෑයි කොලදාව තිබුනාට වෑඩක් නෑ.කප්පාදුව කරන්න ඕන.කප්පාදුව කලාට පස්සෙ වෑලේ එක කොලයක් වත් ඉතුරු වෙන්නෙ නෑ.නටුටික විතරයි.සමහර අය බය වෙනවා කප්පාදුවෙන් පස්සෙ මිදි වෑල දිහා බලලා.ඒත් දලු දාලා මල් එනකොට හිත හොදයි.තේ පෝර දාලා නම් බෑ.මිදි වගාවේ නිර්දේශිත පොහොර මිශ්‍රණය මේ ලිපියේ තියෙනවා බලන්නකො.

Lokka said...

ගෙඩ් හෑදෙන්න කොච්චර කල් යනවද

Young Agrians-by Ravi Jayasundara said...

nice article............

Related Posts Plugin for WordPress, Blogger...