පට්ටිය වරාය සහ පරෙවි දුවේදි.
පහු ගිය දවසක යාලුවෙක්ගෙ පොඩි අවශ්‍යතාවයකට මාලු ටිකක් ගන්න ඕන වෙලා ගියා පට්ටිය වරාය පෑත්තේ.ඔව් මතක ඈතිනේ මීට කලිනුත් පාරක් කලමෑටියෙ පරව් අහු වෙච්චි දවසක ඒ ගෑන තොරතුරු ඔයාලට කිව්වනේ.මේකත් ඒ කිට්ටුවම තියෙන තවත් ධීවර වරායක් .කොළඹ කතරගම මාර්ගයේ බට අත කියන නගරයට ආසන්නව තමයි මේ පට්ටිය වරාය පිහිටලා තියෙන්නේ.ඉතින් අපේ හිතවතෙක් ඉන්නවා ඒ කිට්ටුව මිනිහත් අල්ලගෙන තමා ගියේ.බොහෝම සුන්දර ස්වාභාවිකව නිර්මානය වෙච්චි ස්ථානයක් විදියට මේ තෑන හදුන්වා දෙන්න පුලුවන්.

මේක බහුලව භාවිතා වෙන ක්‍රමයක් නම් නෙමෙයිලු.ගොඩාක් වෙලාවට විනෝදෙට වගේ ඔය මාලු අල්ලන්න කෑමති උදවිය ඉන්නවාලු නේ.ආන්න ඒ අය ඉලක්ක කොරලා පිටරටින් එන බිලී පිත්තක් කියලා තමයි තොරතුරු විමසද්දී දෑන ගන්න ලෑබුනේ .අනිත් එක මේ කේ වටිනාකමත් ටිකක් වෑඩියිලු.ඔය පල්ලෙහා තියෙන චායාරූපෙ ඉන්න පුද්ගලයා තමයි මේ පිත්තේ හිමිකරු.ඔහුට විදෙස් ගත යාලුවෙක් මාර්ගයෙන් තමයි මේ කට්ටලේ ලෑබිලා තියෙන්නේ.කිව්ව විදියට ඔහුත් හවස් ජාමෙට ඈවිත් එකෙක් දෙන්නෙක් භාගෙන යනවලු.කෑමට.
ඔන්න මේ පින්තූරෙ එහෙමත් එතෑනදීම ගත්තු එකක්.ඒ ස්ථානයේ තියෙනවා විසාල පර්වතයක් .ඒක අතීතයේදි අකුනක් වෑදිලා දෙපලු වෙච්චි ස්වභාවයක් තමයි පෙන්නුම් කොරන්නේ.ඒ ක නිසාම හෙන ගහපු ගල කියල තමයි මිනිස්සු මේක හදුන්වන්නේ.ඒකෙන් මුහුදට දික් වෙච්චි කොටසක් තමයි මේ තියෙන්නේ.
4 comments:
හා හා අපි නම් දුවනවා ඔන්න ඔන්න ඔහේ ටික දුරක් හරි දුවමුද
දුවමු දුවමු...ඈවිදගෙන වගේ මමත් එන්නම් අපි ඉතින් වයසක උදවිය නොවෑ
වෙනද වගේම හොඳ තොරතුරු ටිකක්. ලස්සන පිංතූර ටික.
ස්තුතියි නිලා .....හෑමදාමත් වගේම.
Post a Comment