- කෑමරාව- 3.2 mpxl ( මගේ sony ericsson K800 දුරකථනයේ)
- තීව්රතාවය -1536x2048
- ස්ථානය - සුනාමි හොන්ගංජි විහාරය-හික්කඩුව
AGRICULTURE & MY LIFE
Labels: සුන්දර ස්ථාන
Copyright © 2007 - NUWAN's lane - is proudly powered by Blogger
Illacrimo - Design of Design Disease
- To blogger by Blog and Web
13 comments:
ලස්සනයි. නුවන්ට හොඳ ඇසක් තිබෙනවා. දර්ශනයක් බැලන්ස් කරල ගන්න පුළුළුන්. ෆෝටෝග්රැපි කරල තියනවද?
අදහසට ස්තුතියි ප්රියන්ත.නෑ මම කරලා නෑ.ඒත් මම හරි ආස විශයක් ඒක.සුන්දර පරිසරයේ චායාරූපකරනයට ගොඩක්ම කෑමතියි.මගේ ජංගම දුරකථනය කොයි වෙලෙත් ලග තියෙන නිසා ලේසියි
පිංතූර ටිකනම් එලටම අරන් තියනවා.අර "කෝට්ටගොඩ" ස්ථානයටනම් මාර විදියට හිත ගියා.හොඳ කලාත්මක ඇසක් තියනව වාගෙ.ඇත්තටම මාර කොලිටි..
කෝට්ටගොඩ මේ තෑන ඈත්තටම ලස්සනයි.ස්තුතියි ඔබේ ප්රතිචාරයට දිනේශ්
නියම පොටෝ ටික
අගෙයි... අගෙයි...
නියම පොටෝ ටිකක්
ඔක්කොම පින්තූර ටික ලස්සනයි අයියා.. දෙවනි පින්තූරේ නම් සුපිරියි.. ඒ වගේ බීච් එකක් මං ජීවිතේට හැබැහින් දැකලා නෑ. මැක්ස්!! :D
නුවන් මහත්මයා, පින්තූර ලස්සනයි. හොඳ පින්තූරයක් ගන්න හුඟාක්ම වැදගත් වන්නෙ, කැමරාව පිටුපස සිටින පින්තූරෙ ගන්න මහත්මයා. කෝට්ටගොඩ කියල කිව්වට ගම්මු කියන්නෙ බෙලිවත්ත කියල නේද?
ගීත් | Geeth-ස්තුතියි මල්ලී අදහසට ඉස්සරහටත් මේ වගේ පිංතූර දාන්නම්කො
කුෂාන් ඇස්. වන්නිආරච්චි -නියමයි..උඹත් ආස විශයක්නේ,නායබෑද්දෙ එහෙම නියම ෆොටෝ ටික
දිමුතු -thankyou මල්ලී
ෂහ්! නියමයිනෙ අයියෙ
මාත් මුහුදු වෙරලක් දැකපු කාලයක් මතක නෑ අයියෙ :/
දෙවිනුවර කියන ෆොටෝ එකේ අමුතු ගතියක් තියෙනවා අයියා. වලාකුළු අස්සෙන් ඉර එළිය එද්දී මාර ලස්සනක් තියෙන්නේ...........
@ෆා-
ඔව් එතන අමුතු ලස්සනක් තියෙනවා නගේ
@සරත් මහතා-
ස්තුතියි සරත් මහතා ඔබේ ඈගයීමට
@ Hasitha ජයසූරිය -
අපොයි මල්ලි එහෙනම් ඉක්මනටම බලන්නෝ
@Hasitha -
එහෙමද මල්ලී .සති අන්තේ ගෙදර එන ගමන් ගනිපු එකක්
Post a Comment