පරන වාහන අංක තහඩු වලටත් දෑන් english numbers
ඔන්න මේ ආරන්චිය මම දෑනුයි දෑන ගත්තේ.ඉතින් හිතුනා ඔයාලටත් කියන්න.වාහන තියෙන ගන්න ඉන්න අයට විශේෂයි.කතන්දරේ වාහනේ නම්බර් ප්ලෙට් එක සම්බන්දවයි.ඉන්ග්ලිශ් නම්බර් වාහන වල මාකට් එක පරන අංක තහඩු තියෙනකට වාහන වලට වඩා වෑඩියි නේ.ඉතින් අපේ සමහර අය බලන්නේ තමන්ගේ තියෙන වාහනේ දීලා ඉන්ග්ලිශ් නොම්බර ගන්න.
ඔන්න දෑන් පුලුවන්ලු 18,19,300,301,302 නොම්මර තියෙන වාහනවලටත් අර කිව්ව ඉන්ගිරිසි අකුරු අංක තහඩු ලබා ගන්න.හෑබෑයි නිකන් නෙමෙයිලු මේකට රුපියල් 20000 අය කරනවලු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් එකෙන්.
දෑනට පුලුවන් ඔය කලින් කිව්ව නොම්මර වලට විතරයි.ආ ඊට පස්සෙ සීට් බෙල්ට් නීතියත් ඒවාට වලංගු වෙනවාලු යාලුවනේ




1 comments:
අඩේ මම හිතාගෙන හිටියේ අර ගෙම්බා මාර්ක්, වී.එස්.ඕ වගේ ශ්‍රී නොම්මර මාකට් ඇති කියලා . . .හි හි
Post a Comment