රදෑල්ලෙන් FM 96.3 ........ Sri Lanka Broadcasting Corporation (SLBC) radella towers බෑලීමට ගියෙමි.
ආයුබෝවන් යාලුවනේ ඔන්න පොඩි විස්තර ටිකකුත් එක්ක ඔන්න ආයෙත් ආවා.විස්තර නම් ගොඩාක් තියෙනවා.ම්ම් ඉස්සෙල්ලම කියන්නම් උඩ රදෑල්ලෙ SLBC ටවර් ,සිරස ටවර්ස් බලන්න ගියපු හෑටි.මේකත් එවෙලෙ හිතුනා පහුවෙනිදා උදේ පිටත් වුනා,යාලුවො හතර දෙනයි ගියේ.එතකොට ගියෙ බයික් වලින්.......මුලින්ම ට්‍රිප් එක දා ගත්තේ නුවර එලියට.නවතින්න තෑනක් කල්පනා කරද්දි දෙපාර්තමේන්තුවෙ උඩ රදෑල්ල ෆාර්ම් එකේ මෑනේජර් මහත්තයා මතක් උනා.එයා අපේ හොද යාලුවෙක්.මිනිහට කොල් කරලා එයාගෙ ක්වාටස් එක සෙට් කර ගත්තා.
නුවර එලියෙ ටවුන් එකේ ඉදන් 8Km තියෙනවා උඩ රදෑල්ලට,නුවර එලිය - නුවර පාරෙ බබර කෑලේ පන්සල ගාවින් වම් පෑත්තට කන්ද උඩට තමයි යන්න තියෙන්නේ.මාර්ගය නම් යන්න යන්නම අතිශය දුශ්කර වෙනවා. වෑන් කාර් එහෙම නම් යන්නම අමාරුයි.බයිසිකලේට නම් අවුලක් නෑ.රේස් කරගෙන අදිනවා.කිලොමීටර් අට උනාට යන්න පෑයක් විතර යනවා.
පරිසරය නම් මාරම ලස්සනයි.කෑලනි වෑලි වතු සමාගමට අයිති ඔර්ගනික් ග්‍රින් ටී වත්තක් මෑදින් තමයි පාර වෑටිලා තියෙන්නේ පාරෙ දෙපෑත්තම කොල පාටයි.
මේ තියෙන්නේ MTV,TNL ටවර්ස් වලට හෑරෙන තෑන.මේ ඈතින් පේන්නේ ඒවා .අපි ටිකක් දුර යන්න උත්සාහ කලා ඒත් අධික මීදුම හා සීග්‍ර නෑග්ම නිසා ටිකක් දුර ගිහින් ආපහු හෑරුනා.
හරියටම පාර අවසන් වෙන්නේ මෙතනින් ඒ තමයි අපේ ගමනාන්තය ඒකියන්නේ උඩ රදෑල්ල රජයේ බීජ අර්තාපල් ගොවිපොල.මේ හරියෙ සිතල හා මීදුම නම් ගොඩාක්ම වෑඩියි.උඩරදෑල්ල ලංකාවෙ උසින් හතරවන ස්ථානයට වගේ පිහිටල තියෙනවා කියලයි අපේ මිත්‍රයා කිව්වේ.
ආ මේ නිදාගෙන ඉන්නේ මම.....
මේ තියෙන්නේ ෆාර්ම් එක ඈතුලේ චායාරුප.ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයිති රදෑල්ල විකාශනා ගාරය පිහිටල තියෙන්නෙත් මේක ඈතුලෙම තියෙන උස්ම ස්ථානයක .
මේ ඈතින් පේන්නේ ඒකෙ විකාශන කුලුන,
5 comments:
maru gamanak mama kamathima pattak.......jayawawa
හරිම සුන්දර චාරිකාවක් නොවැ ගිහිල්ලා තියෙන්නේ. මමත් දවසක ඔය ගමන යන්න ආසයි. කාගෙන් හරි අවසර ගන්න ඕනද ඔය විකාශනාගාරය ලගට යන්න. මොකද ඔච්චර අමාරු පාරක ගිහිල්ලා ආපසු හැරෙන්න උනොත් මහ අපරාදයක් නේ.
නෑ සහෝදරයා දෑනට නම් අවසරයක් අවශ්‍ය නෑ.හෑබෑයි මේක තියෙන්නෙ උඩ රදෑල්ල ගොවි පොල ඈතුලෙ නිසා ඒකට ඈතුල් වෙනකොට අපිට ටවර්ස් බලන්න ඕන කිව්වාම හරි
ලස්සන පින්තුර ටික. දැක්කහම මටත් යන්න හිතුනා. මේදා පාර ලංකාවට ආවහම යන්න ඕනේ උස කදු තියෙන දිහාවකට...
ස්තුතියි..
මෙහෙම කතාවක් අපිත් එක්ක බෙදා ගත්තාට ස්තුතියි අයියා. පුලුවන් වෙලාවක යන්න ඕනේ...
Post a Comment