.


අපේ රටේ ජනාඩ්පතිතුමා ජනතාව ඈමතු රෑලියක් මිට සුලු මොහොතකට කලින් හගුරන්කෙත නගරයෙදි අවසන් වුනා.එහිදිත් එතුමා අවඩාරනය කලේ කොටි ත්‍රස්තවාදින්ට වහාම ආයුද බිම තබා යටත් වෙන්න කියලා.ඒ වගෙම අපේ හමුදාවේ විනයගරුකබව හා දක්ශතාවය එතුමා අගය කලා.මේ ඒ වෙලාවෙදි එතුමා දක්වපු අදහස් කිපයක්.ඔයාලත් බලන්න.

3 comments:

malee_msg said...

යටත් වෙයිද ?

Anonymous said...

kalu pata pasubima nisa kiyavanna amarui

Unknown said...

නුවන් අයියේ ඔයාගෙ බ්ලොග් එක මම හැමදාව කියවනව.හොඳයි දිග‍ටම ලියන්න. බ්ලොග් එකේ format එක ‍ටිකක් වෙනස් කලොත් මොකද? කළු පසුබිම නිසා කියවන්න ටිකක් අමාරුයි වගේ. rahoocent නුත් කියල තියෙන්නේ. අකුරුත් තව චුට්ටක් පොඩි කරල වෙන පාටක් දැම්මොත් හොඳයි වගේ.

ජය........

Related Posts Plugin for WordPress, Blogger...