.


දිවයින සුංගිරාල [03/29]

එන්නත රුබෙල්ලා වෑරදි උන හදිය
සංවේගයකි බිලි වුවා දෑරියක්ද
කාගෙද වරද ඒ මේ අත ඈගිලි යති
මට නං පේන්නේ මෙහෙමයි කාරණය
ජාතියේ සවුක්කිය රෑකුමට නිරන්තරේ
කොච්චර වෙහෙස වෙනවද ලොකු මහත්වරු
දඩුවම් දෙන්නටත් නෑහෑ නොවෑ සාක්කි
ඔක්කොම නිදොස් ගස් යවමුද රුබෙල්ලා

1 comments:

SRIshanu said...

ගස් යවමුද රුබෙල්ලා...

හික්.. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කිව්වලු...

Related Posts Plugin for WordPress, Blogger...