ලබන්නා වූ 2010 නව වසර ඔබගේ බලාපොරොත්තු ඉටු වන්නා වූද ,අභියෝග දුක් කම්කටොලු භාදක අභිබවා ඉලක්කය සපුරා ගන්නා වුද, යස ඉසුරෙන් සපිරෙන්නා වුද සුභම සුභ නව වසරක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරමි.(නුවන් 2009/12/31 ප.ව 11.05 ට )

Subscribe to:
Post Comments (Atom)
10 comments:
වසරක් ගෙවී තව වසරක උදාවය
සිත් තුල පිරී ඇත්තේ සුභ නිමිත්තය
මගෙ රට උදාරයි නිදහස ලැබී ඇත
සැමටම මේ වසරෙ ජය පැන් ඛෙදාවිය
ඔබට සුභ වන වසරක් කෘෂිකර්ම මහත්තයෝ...
2010 සුභම සුභ වේවා ! කිවුවා
ඔබටත් එසේම වේවා....
ඡිවිතේ බාධක ඡය ගන්න හැකි සුභම සුභ නව වසරක් වෙවා
බත බුලතින් සපිරුනු සුභ අනාගතයක් වෙවා
සුබ අළුත් අවුරුද්දක් වේවා , මචං..
එසේම වේවා අයියේ..!!!
ඔබටත් අපටත් රටටත් සුභ නව වසරක් වේවා!!!
weeds සහ bugs වලින් තොර අස්වනු සරු සුභ නව වසරක් වේවා! :-)
උඹටත් එසේම වේවා මචං . ..
ජය . . ..
උබලා ඔක්කොටම සුභ නව වසරක් වේවා...
Post a Comment