.


"ආයුබෝවන් මම ඔබට සහය වන්නේ කෙසේද?" -  රින්ගින් ටෝන් (RingingTones)  වෙනුවෙන් ඔබත් බයිට් උනාද?


ස්ථානය: සේවා සංස්කරණ ආයතනය
කාර්යය :2010\11 මහකන්නය වෙනුවෙන් පෙරකන්න පුහුණුව
එතකොට මම ? මම පුහුණු ලාභියෙක්.
දෙවෙනි දේසනේ පටන් ගත්තා විතරයි.පොඩි අවුලක් මෙන්න සාක්කුව ඈතුලේ පොඩි පෙරලියක්.....වෙන මුකුත් නෙමෙයි කෑ ගහන්න බෑරි වෙන්න කට වහලා නිසා උඩ පනිනවා ,දගලනවා හරි කුලප්පුව.සිංහලෙන් තේරෙන්න කිව්වෝතින් වයිබ්රේට් වෙනවා
මගේ ජංගම දුරකථනය.මොකද පුහුණුව අතරේ මේක රිං වෙනකොට හොද නෑහෑනේ. නිසා වයිබ්රේට් ඔන් කරන් හිටියේ.
මොකාද දන්නේ නෑනේ අතට අරන් බෑලුවා.ම්හු 071xxxxxxx නම්බර් එකක්.පෝන් බුක් එකේ නෑති නොම්මරයක්.... කියන්න බෑරි උනානේ මගේ පෝන් පොතේ නොම්මර 1000 කට වෑඩියේ තියෙනවා.ගොඩක් වෙලාවට කොහෙන් කෝල් එක ආවත් අදුරගන්න අපහසු වෙන්නෙ නෑ.
කවුද මේ??? කථා කොරන්නත් බෑ මෙතන,එහෙන් දේසනේ නෑගලා යනවා.මේක මෙතන ආන්සර් කොරලා දේසක මහත්තයා ගෙන් ඈනුම් පද අහන්නත් බෑ.වෙන කෙනෙක් හිටියා නම් ඔයි තරම් හිතන්නේ නෑ උස්සනවා.ඒත් මෙයා ටිකක් අවුල් වගේ....

ඕන නෑ .පස්සේ ගන්නේ නෑතෑ.මම ආයෙ සාක්කුවට දෑම්මා.කෝ මේකත් ටිකක් රින්ස් ගියාට කට් කොරන පාටකුත් නෑ....හදිසි පනිවුඩයක් වත්ද?///????
කියන්න බෑනේ හිතේ කහටක් දෙගිඩියාවක් තියා ගන්න ඕන නෑනේ!!!! "xකිඋස් මි
අපිට ඉතින් කොයිකටත් කියන්නේ ඕකනේ....නෑගිට්ටා ගියා නෙමෙයි දිව්වා නේ එලියට ,මගක් හරියෙදිම ආන්සර් ඔබලා හලෝ,හෙලෝ
"ආයුබෝවන් මේ ගීතය ඔබගේ දුරකථනයේ රිගින් ටෝන් එක සදහා යොදා ගෑනීමට අංක.................!!!!!!#######%%%%"
අනිච්චන් දුක්කේ...
කෝප අරන් මක් කොරන්නෙයි ...ඒකෙත් පාඩුව මටනේ.ගියාට වඩා වේගෙන් ඈවිත් ආපහු වාඩි උනා.මටත් හොද පාඩම ආයෙ මොකා ගත්තත් නෝ ආන්සර්....

ඒක ඉවරයි
ගිය සතියෙ පොඩි හදිසියකට අපේ අම්මාගේ හෑන්ඩ් පෝන් එකට කෝල් එකක් ගත්තා,,,,මෙන්න මල් පිට මල් සෑලෙන......කොහොමද රිගින් ටෝන් එක !!!අනේ පව් අපේ අම්මත් රෑවටිලා.අහලා බලනකොට බස් එකේදි අර කොල් අකෙක ඈවිත්.හරියට ඈහුනෙත් නෑ පුතේ අංකයක් එබුනා කිව්වා.දාපු රිලොඩ් එකත් කෑපිලා මොනා කොරන්නද දුක තමයි
එතකොට පෙරේදා ඔපීසියෙ අපිත් එක්ක වෑඩ කොරන මිස් කෙනෙක් මගෙන් අහනවා මල්ලී පෝන් එකේ අර සින්දුව අයින් කරන විදිය දන්නවද?මම පාර ඒක ඉල්ලගෙන අයින් කොලා.එයා ලෑජ්ජාවටද කොහෙද රෑවටිලා වෑටුනා කියලා මට කිව්වේ නෑ.ඒත් ඈත්තටම වෙලා තියෙන්නේ එයත් රෑවටිලා.......
එන කෝල් එක ක් ගොඩාක් වෑදගත් අය කී දාහක් ඉන්නවද.පෙලක් ටොයිලට් එකේ බාත් රූම් එකේ ඉදලත් දුවගෙන ඈවිත් මේකට උත්තර දෙන්නේ..සමහරු වාහනේ නවත්වලා ආන්සර් කොරන්නේ.
මාර්කටින් කියන්නේ එකක්.ඒත් මේ විදියට තමන්ගේ සේවාදායකයින් වෙනත් නොම්මරේකින් අමතලා රවට්ටලා රුපියල් 80/100 කපා ගන්න එක තරම් වෑදගත් සේවාවකට සුදුසු නෑ නේද.
ඕන කෙනෙක් ඉන්නවනම් මේවා දාගනීනේ
ඔබත් මේකෙන් බයිට් උනා නම් කියන්න මම නුවන්

14 comments:

Anonymous said...

මම නම් පරණ සම්බන්ධතාවට සමුදීල අලුත් සම්බන්ධතාවක් පටන් ගත්තා. එයාගෙන් නම් තවම ඔය වගේ කලබොලයක් නැහැ..

අහ් නුවන් ...අපි කෝල් කරාම ගන්නේ නැත්තේ ඇයි...

Naveen Madhawa said...

මොබිටෙල් අතරල ඩයලොග් ගනින් අපිට නම් ඔහොම අවුලක් නෑ තාම..

NUWAN said...

@wath- උපහාර එපා කියලා ඒ මාරු උනෙත් වෑදගත් එකටම නේද ???අනේ එහෙම නෑ ම්ට ඒ නොම්මරේ දෙන්නකෝ.ඈස් ඈම් ඈස් කරන්න.ස්තුතියි ප්‍රතිචාරයට

Anonymous said...

mobitel කියන්නේ ඡරාවක් ඇත්තටම.

nalaka said...

මටත් ඔය වෑඩේ උනා .මට ඈලට් තිබිලා ට්‍රයි කලා ඔය number එකට

malee_msg said...

අපිටත් නෑ ඔය කරදර..

NUWAN said...

@naveen-ඔව් ඒත් එතකොට ඉන්ටරනෙට් පෑකේජයේ ඉදන්ම වෙනස් වෙන්න වෙනවා.ඒක ඊට වඩා කරදරයි බන්

nalaka-ඔව් පෝන් එක ඕෆ් වෙලාවට ආඅට්වොතින් අනිවාර්යෙන් ඈලට් එකට රෑවටෙනවා

malee-ඔයා අනාගතය අදද පාවිච්චිය?

Hasitha Gunasinghe said...

මටත් ඔහොම calls එනවා තමා. මොකද මාත් mobitel පාරිභෝගිකයෙක් නේ.

දවසක් ලොකු වැඩක ඉද්දී අඳුනන්නේ නැති number එකකින් call එකක් ආවා. කවුරු හරි හදිස්සියකට call කරනවා ඇති කියලා answer කලාම මෙන්න ringing tone එකක් ගැන කියෝනවා.

පස්සේ මම ඒ number එක save කරලා තියාගත්තා ආයි calls ආවොත් ගන්නේ නැතිව ඉන්න. ඒත් මෙයාලට තව අංක තියෙනවා ඔය වැඩේට යොදාගන්න.

හැමෝගෙම හිතසුව පිණිස ඒ අංක ටික කියන්නම්
0713993993
0713544544
0713864861
0713826421

දැන් මේ numbers වලින් calls ආවොත් මම ගන්නේ නැහැ. නිකම් අහුවෙන්න ඕනේ නැහැනේ.

විශේෂ ස්තුතියක් නුවන් අයියට හිමිවෙන්න ඕනේ කට්ටියව මේ ගැන දැනුවත් කලාට

NUWAN said...

ගොඩාක් ස්තුතියි මල්ලී ඔබට අපේ යාලුවන්ව දෑනුවත් කලාට.ඔන්න මමත් මේ නොම්මර ටික save කර ගත්තා.

කාගේ හරි අනවශ්‍ය විදියට ringing tone වෑටිලා තියෙනවානම් msg ගිහින් new msg වල UNSUB කියලා ටයිප් කරලා ඒක 777 නොම්මරේට send කරන්න.එතකොට ඒක අවලංගු වෙනවා

priyantha said...

මම නම් පරණ එකමනේ එකෙන් ඔහොම කරදර නෑ. ඉඳහිට එස් එම් එස් එකක් එවනවා. එච්චරයි. අපි අනාගතේ ගැන හිතලනේ ගත්තේ.

NUWAN said...

අනාගතය ගෑන හිතුව නිසානේ උඹලට මේ කරදර නෑත්තේ.මොනවා උනත් මේ ඈමතුමෙන් දවසකට බර ගානක් උන්ට ආදායමත් එනවා.අපිදෑනුවත්වම කී දෙනෙක්ට මේ රිගින් ටෝන් වෑටිලා තියෙනවද

Anonymous said...

Find and select some good points from you and it aids me to solve a problem, thanks.

- Henry

Anonymous said...

Great information! I’ve been looking for something like this for a while now. Thanks!

කාංචන said...

හාපෝ මමත් සෑහෙන්න බයිට් වෙලා තියෙන්නේ.. මලම පැනපු දවසක් post එකකුත් දැම්ම blog එකේ.
ඊයෙ මොකද්ද සමීක්‍ෂණ ආයතනයකින් කියල කොල් කරල මගෙන් විස්තර ඇහුවා.. මමත් ඉතින් ඔය ගැන කියලා ඇට්ටි හැලෙන්න දුන්නා ලියාගන්න කියලා. lol (මට දැන් හිතෙනවා ඒ සමීක්‍ෂනෙත් කාගෙහරි බයිට් එකක්ද කියලා)

Related Posts Plugin for WordPress, Blogger...